රෑ අහසම එළිය කරන්...
පොසොන් සදට නැගී එන්න..
ඒ එළියෙන් ඔය නෙත් දෙක..
ආයෙත් මට මුනගැහෙන්න...
නොදුටු නුහුරු එක සිතුමක්..
හදවත කොන නතර වෙන්න...
නමක් ගමක් මට නොකියා..
ඉවත බලන් එපා යන්න....
කෙදිනද ඔබ යලිත් දකින්නේ..........
නැතිදෝ මට පිළිතුරු දෙන්නේ.........//
පොදි ගැහෙනා දන්සල ලග...
ඈත දුරින් මට...