iphone 13pro max

EasyGlide

Junior member
  • Aug 27, 2021
    54
    47
    18
    මචංලා අයිෆෝන 13 ප්‍රෝ මැක්ස් එකේ සෙල්ෆි කැමරා එකේ මොකක් හරි කෙස් එකක් තියෙනවද?

    ඊයේ ෆෝන් එක ගන්න කියල හිතන් ෆ්‍රන්ට් කැමරා එකෙන් සෙල්ෆි කීපයක් අරන් ටෙස්ට් කළා.. ගු හැත්තෑවයි නේ බන්ස්ලා මගේ මුනේ නළල, කම්බුල් දෙකාන් හෙනට කළු වෙලා වයසක මිහිහෙක් ගෙ වගේ නේ ෆොටෝ එක අවේ.. මම සාමාන්‍යයෙන් සුදුයි ඒත් හෙන කළුවට මුණේ සමහර තැන් කළු වෙලා පේන්නේ... ඒ මොකද බංස්ලා?

    මම දැනට Samsung S7 edge එකක් පාවිච්චි කරන්නේ එකේ සෙල්ෆි කැමරා එක සුපිරියි නේ මෙච්චර පරණ ෆෝන් එකක් වෙලා උනත්...

    උපදෙස්ක් අවශ්‍යයැයි උබලගෙන්...
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මෙහෙමයි බන්ස්ලා. iphone 13pro max ගත්ත කියල උපන් කැත නැති කරන්න බැ බන්ස්ලා. ඒක තේරුම් ගන්න ඕන බන්ස්
    agree,, meka thamai wenna aththe
     
    • Like
    Reactions: EasyGlide

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    13 හරියන්නේ නෑ. කලු මිට්ටෝ 12 කරෝක කරෝක 13 වගේ පෙන්න පෙන්න ඉන්නවා. ලබන අව්රුද්දේ ලොකු වෙනසක් වෙයි. ඉවසං ඉඳලා 14 ම ගන්නවා.😊

    මොන වගේ වෙනසක් ද
     
    • Like
    Reactions: EasyGlide

    EasyGlide

    Junior member
  • Aug 27, 2021
    54
    47
    18
    මොන වගේ වෙනසක් ද

    එකම තමයි මාත් බැලුවේ බංස්ලා....

    මෙහෙමයි බන්ස්ලා. iphone 13pro max ගත්ත කියල උපන් කැත නැති කරන්න බැ බන්ස්ලා. ඒක තේරුම් ගන්න ඕන බන්ස්

    එතකොට බන්ස් Samsung S7 Edge එකේ උපන් කැත නැති කරලනේ ෆොටෝ එකේ මුන පේන්නේ... අයි බන්ස් එහෙම..
    ------ Post added on Dec 26, 2021 at 12:18 PM

    13 හරියන්නේ නෑ. කලු මිට්ටෝ 12 කරෝක කරෝක 13 වගේ පෙන්න පෙන්න ඉන්නවා. ලබන අව්රුද්දේ ලොකු වෙනසක් වෙයි. ඉවසං ඉඳලා 14 ම ගන්නවා.😊

    මොන වගේ වෙනසක් වෙයිද බන්ස්.. දැන්ම එහෙනන් 13 pro max එකකට යන එක තේරුමක් නද්ද?
    ------ Post added on Dec 26, 2021 at 12:19 PM

    අරන් එඩිට් කරපන් සිම්පල්

    මොකෙන්ද බන් එඩිට් කරන්නෙ.. උපදෙස්ක් දීපන්කො බන්ස්...
    ------ Post added on Dec 26, 2021 at 12:20 PM

    ado ohoma kiyanna epa ban. aru linde panalada danne na

    වෙලාවට ලිදක් නැහැ බන්ස්...
    ------ Post added on Dec 26, 2021 at 12:21 PM
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,245
    5,665
    113
    අයිෆෝන් චීනේ ගහන ජරාවක්නේ බං..අර පිටිපස්සේ ඇහැට පෙන්නැති ගානට ඩිසයින්ඩ් බයි කැලිෆෝනියා
    කියලා ගහලා තියන නිසා රැල්ලට ගන්නවා මල ජරාව. 😊
     
    • Like
    Reactions: EasyGlide

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    මාත් අවුරුදු 3ක් (2016-2019) s7 Edge Use කරපු එකෙක් විදියට කියන්නේ Photos යම් තාක් හොඳ වුනාට iphone 13 Pro max එක්ක Compare කරන්න නම් බෑ. මූණ කලු ගැහෙන්නේ HDR වල ලයිටින් කන්ඩිශන් හරියට ගන්න බැරි වුනාම සෙන්සර් එකෙන්. දැන් මම පාවිච්චි කරන Pixel එකෙත් HDR on ගහන සමහර වෙලාවට ඒක වෙනවා. ඒක සාමාන්‍යය දෙයක් HDR වලදි. හැබැයි ඉතින් S7 edge එකේ සෙල්ෆි එක්ක කම්පෙයාර් කරනවා වගේ ගොන් කතා කියන්න එපා.
     
    අඩේ ඒක තමයි බන්ස් මාත් බැලුවේ.

    උබ කියපු දේ හරියටම හරි.. එතන ලයිටින් පොඩ්ඩක් අවුල් තමයි..

    ඔකේ නැචුරල් ෆොටෝ එකමයි එන්නේ මචන්. එඩිට්න් ටූල් එකක් දාගන්න ....

    මොකක්ද මචං දාගන්න ඕන ඇප් එක..
    ------ Post added on Dec 26, 2021 at 6:45 PM
     
    • Like
    Reactions: NRTG