පූසො දෙන්න ඉපදුණේ ගිය අවරුද්දෙ නොවැම්බර් 25
එතකොට එයාලට වයස මාස දෙකයි දවස් 12යි
අපිට දැං ඕනෙ මේ දෙන්නව නියුටල් කරල හදාගන්න
නැත්තං දඩාවතේ ගිහින් ඉක්මනින්ම ජීවිතෙන් සමුගන්නව
කට්ටියට මතකයිනෙ අපේ ගඩ්ඩව. අන්තිමට ඌ මැරුණ හැටි
ඩොක්ටර් කිව්ව ඇට දෙක හොදට හැදිල තියෙන්න ඕන කියල
එතකොට ඇට දෙක කපල දානවද...