1. AnuradhaRa

    මේක මාරයි නේ..

  2. AnuradhaRa

    මතක් කරනකොට තාම දුකයි මට

    මේ වගේ සුපිරි බැළලියක් ආයෙ අපිට හම්බෙන්නෙ නෑ :( ඔපරේෂනුත් කරල තිබුණෙ හිටියෙ අවුරුදු තුනක් විතරයි, අවුරුදු තුනක්ද තුනාමාරක්ද මංද
  3. AnuradhaRa

    අදත් කෝල් එකක් ආව

    අර ගෑනු කෙනාමද මංද, එකම කටහඩ ඒ නම්බරෙත් බ්ලොක් කෙරුව 😅
  4. AnuradhaRa

    ඔයාලගෙ වැඩිහිටියන්ගෙත් කකුලෙ දනහිසෙන් පහළ වළලු කර හරියෙ ඉදිමෙනවද?

    අපෙ අම්මගෙත් ඔය ලෙඩේ තියෙනව උදේට නැගිටිනකොට හොදයි දවල් වෙනකොට ඉදිමෙනව ඩොක්ටර්ට කිව්වට එයා ඒ ගැන වැඩිය හිතන්නෙ නෑ හිතන්නෙ නෑ කියන්නෙ මෙහෙමයි ඉතිං. ඒකටත් බේතක් ලියල බොරුවට බේත් වැඩි කරන්න ඕනෙ නෑ කියල හිතනව ඇති බේත් වලත් අතුරුඵල තියෙනවනෙ මම කිව්ව අම්මට නිකං ඉදගෙන ඉන්නකොට කකුල වළලු කර වටේට ටිකක්...
  5. AnuradhaRa

    මේක

    @Candid-B
  6. AnuradhaRa

    පූසන්ට හොල්මං පේනවද?

    https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%96%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%BB%E0%B7%91%E0%B6%A7-%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7-%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%9A-%E0%B6%87%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9A%E0%B6%B1%E0%B7%80%E0%B6%AF-%E0%B6%B6%E0%B6%82.2...
  7. AnuradhaRa

    අඩේ මේක මරු

  8. AnuradhaRa

    අම්මෝ දවල් 11 මාරට විතර ටවුන් එකට ගියා

    පට්ට රස්නයක්නෙ තියෙන්නෙ ගෙදරම ඉන්න නිසා ඒ තරම් දැනුනෙ නෑ අවුරුද්දෙන් අවුරුද්ද මේ රස්නෙ වැඩි වෙනවද මංද
  9. AnuradhaRa

    මොකක්ද බං මේ කියන්නෙ? "නොදකිං" කියල ද?

    https://youtu.be/mKFXw5dsTLY?list=RDmKFXw5dsTLY&t=16 කෙල්ලො මාව දැක්කමත් මෙහෙම කියනව ඇති නේ... 😳 පට්ට රැප් එක බං :love2: :cool: (y)
  10. AnuradhaRa

    පේස් බුකේ එකේ ආටිකල් එකක් තිබුණ මෙහෙම

    මේ රස්නෙ කාලෙට පූසන්ට හරිම අමාරුයිලු, හැම සතෙක්ටම ඉතිං බොන්න තියල තියෙන වතුර එකට අයිස් කැටයක් දාන්නලු මම ඉතිං පිජ් එකෙන් කූල් වතුර බෝතලේ අරන් ටික ටික දාගෙන ගියා. බල්ල බොන ඒවටයි පූස බොන ඒවටයි ඒ වෙලාවෙ බොනවනං දැක්කෙ නෑ. මොකද එයාලට ඕන වෙලාවටනෙ වතුර බොන්නෙ. මට ඉතිං බොනකං බලං ඉන්න බෑ
  11. AnuradhaRa

    තාප්පෙන් එහා මොනවද තියෙන්නෙ

    වත්තෙ හතර මායිම තාප්ප ගහල වටේටම ඉස්සරහ ගේට්ටුව යටින් විතරයි පොඩි ඉඩක් තියෙන්නෙ පූස් පැටව් දෙන්න ගිහින් යටින් එබිල පාර බලනව. යටින් රිංගල එහා පැත්තටත් ගිහින්. වාහන සද්දෙට ආයෙ දුවගෙන ආව 😅 මාස හතරයිනෙ දෙන්නට
  12. AnuradhaRa

    Cracked Softwares ආරක්ෂිතව පාවිච්චි කරන්න පුලුවන් විදියක් කියපල්ලකො

    මෙනම SSD එකකට වින්ඩෝස් දාල බැරිද? හැබැයි එකම මැෂිම Sandbox සාර්ථකයිද?
  13. AnuradhaRa

    මැයි මාසෙ මුල එල් නිනෝ තත්වයක් එනවලු

    මීට වඩා තව මොනාද බං වෙන්න තියෙන්නෙ :sorry:
  14. AnuradhaRa

    අයිස් ක්‍රිම් මැෂිමක් නැතුව අතින් අයිස් ක්‍රීම් හැදුවැකිද?

    අපෙ අම්මා යූ ටියුබ් චැනල් එකේ වීඩියෝ එකක් තියෙනව දැක්ක
  15. AnuradhaRa

    ඌබර් බෑග් එක ගන්න කොළඹම යන්න ඕනෙද?

    ඊයෙ මම දාපු ත්‍රෙඩ් එකට ඔයාල කවුරුවත් රිප්ලයි එකක් දාල තිබුණෙ නෑ ඇත්තටම මට නෙමේ. මගෙ යාලුවට...

    No contents