පූස් රහස් පරීක්ෂක #19: කුප්පමේනිය - පූස් ලෝකයේ දොඹෙන් යන්න වැදෙන මැජික් එක! (The Legal High)
"අඩෝ වහලුනේ... උඹලා දැකලා තියෙනවා නේද ගෙදර ඉන්න සිංහයා වගේ වැදගත් පූසා, එකපාරටම මිදුලේ තියෙන පඳුරක් අස්සේ වැටිලා, ඒක හපාගෙන, ඒකේ ඇඟ අතුල්ලගෙන, පිස්සෙක් වගේ දඟලනවා?
සමහර වහල්ලු බය වෙනවා 'අනේ මගේ පූසාට...