ඉන්දියාවෙන් පාවිච්චි කල වාහන

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඉන්දියාවෙන් පාවිච්චි කල වාහන

    මචන්ලා.. අපි අඩු වියදමට පාවිච්චි කරපු ඇල්ටෝ, මරුති,ටාටා නැනෝ වගේ කාර් ගෙන්වනවා ගුජරාටි ඉදන්.. කිරියේ කැමති එවුන් ඉන්නවනම් කියපල්ලා.. ඩීල් එකක් දෙන්න පිලිවන් හොද.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    මචන්ලා.. අපි අඩු වියදමට පාවිච්චි කරපු ඇල්ටෝ, මරුති,ටාටා නැනෝ වගේ කාර් ගෙන්වනවා ගුජරාටි ඉදන්.. කිරියේ කැමති එවුන් ඉන්නවනම් කියපල්ලා.. ඩීල් එකක් දෙන්න පිලිවන් හොද.

    price ?

    :rolleyes:
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    869
    1,746
    93
    බොරු බයිලා කියල මේකේ ඉන්න උන් රවට්ටන්න එපා.

    ඉන්දියාවෙන් රීකන්ඩිෂන් වාහන ලංකාවට ගෙන්නන්න බෑ. රීකන්ඩිෂන් වාහනයක් ගෙනෙද්දී Export Certificate (ජපානෙන් නම් JAAI Certificate එක) එකයි Pre-shipment inspection certificate එකයි අවශ්‍යයි. නැත්තම් ලංකාවට ගෙන්න තහනම්. ඒ සහතික නිකුත්කරන ඉන්දියාවේ කිසිම ආයතනයක් ලංකාවේ රජයෙන් පිලිගන්නේ නෑ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,613
    113
    බොරු බයිලා කියල මේකේ ඉන්න උන් රවට්ටන්න එපා.

    ඉන්දියාවෙන් රීකන්ඩිෂන් වාහන ලංකාවට ගෙන්නන්න බෑ. රීකන්ඩිෂන් වාහනයක් ගෙනෙද්දී Export Certificate (ජපානෙන් නම් JAAI Certificate එක) එකයි Pre-shipment inspection certificate එකයි අවශ්‍යයි. නැත්තම් ලංකාවට ගෙන්න තහනම්. ඒ සහතික නිකුත්කරන ඉන්දියාවේ කිසිම ආයතනයක් ලංකාවේ රජයෙන් පිලිගන්නේ නෑ.

    Ponil thumage shjiwane nisa issaraha puluwan weyi
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    බොරු බයිලා කියල මේකේ ඉන්න උන් රවට්ටන්න එපා.

    ඉන්දියාවෙන් රීකන්ඩිෂන් වාහන ලංකාවට ගෙන්නන්න බෑ. රීකන්ඩිෂන් වාහනයක් ගෙනෙද්දී Export Certificate (ජපානෙන් නම් JAAI Certificate එක) එකයි Pre-shipment inspection certificate එකයි අවශ්‍යයි. නැත්තම් ලංකාවට ගෙන්න තහනම්. ඒ සහතික නිකුත්කරන ඉන්දියාවේ කිසිම ආයතනයක් ලංකාවේ රජයෙන් පිලිගන්නේ නෑ.

    As I know 100 % true this .
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මචන්ලා.. අපි අඩු වියදමට පාවිච්චි කරපු ඇල්ටෝ, මරුති,ටාටා නැනෝ වගේ කාර් ගෙන්වනවා ගුජරාටි ඉදන්.. කිරියේ කැමති එවුන් ඉන්නවනම් කියපල්ලා.. ඩීල් එකක් දෙන්න පිලිවන් හොද.

    boru kiyanna epa ban:growl::growl::growl::growl::growl: