හරකුන්ගේ-ලෙඩවලට
ඔයාලගෙ ගෙවල් වලත් හරක් ඉන්නවද, එයාලටත් මේ වගේ ලෙඩ හැදෙනවද,
මෙන්න බෙහෙත
පණුවන් ගසා ඇති වණ වලට
අමුකහ, බුරුත, කොළ වනේ ලා කොටා ගුලිකර පණුවන් ගසා ඇති තුවාලයෙහි බදින්න.
දුම්කොළ පුළුස්සා අළු රැගෙන කොහොඹ තෙල් මිශ්රකර ගාන්න.
තුඹ සහ හුණු අඹරා ඇල් ජලය දමා තුවාලයේ...