අද පැවැත්වෙන සංකේත වැඩවර්ජනය කොහොමද?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    erozen කියනවා UNP අයට %න්නයොලු..මහින්දගේ බයියෝ පොඩි කොල්ලොන්ව rape කරනවා.ඒවා පෙන්නේ නැහැ:rofl:
     
    aruna47

    Well-known member
  • මෙන්න උබලගේ මරාගේ ගෝලයෙක් කොල්ලෙක්ව rape කරලා මාට්ටු වෙලා.ලංකා e නිව්ස් එකේ එහෙමෙ නෙමේ තිබ්බේ තොපේ විමල් ගේ සයිට් එකේ..:P:P:P

    පිරිමි දරුවෙකු දුෂණය කල සන්ධාන මන්ත‍්‍රී රිමාන්ඞ්

    මාතලේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරයෙකු හා සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු වන අයකු පිරිමි දරුවෙකු අපයෝකනය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ලබන මස 6 වෙනි දින දක්වා රිමාන්ඞ් කරන ලෙස මාතලේ මහේස්ත‍්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කළාය.

    මාතලේ කනන්ගමුවේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ ධම්මික බණ්ඩාර ඒකනායක එසේ රිමාන්ඞ් කෙරුණු තැනැත්තාය.

    මෙම සැකකරු 15 හැවිරිදි පිරිමි දරුවා රවටා ගෙන ගොස් මත්පැන් පොවා මෙම අසම්මත ලිංගික හිංසාව කර ඇති බව පොලීසිය අධිකරණයට දැන්වීය

    lankacnews

    ඔය වගේම එකක් ගියා එරෝසන් ගැනත්.. හැබැයි මන්ත්‍රී කෙනක් නෙම අගමැති කෙනක්...ඒ දවස් වල.. දැන් ජනාධිපති වෙලා එයා. ලිංගිකව එරෝසන්ට වද පිඩා කරලා. නුවර මහා අදිකරණයේ නඩුව විභාග කරේ. වැරැද්ද එරෝසන් ගේ ලු. සත 50 ටොපි කන්න ලොල් වී පුk දී වැනසි ගිය එරෝසන් අන්තිමට වැරදි කාරයා උනා..
    :rofl::rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය වගේම එකක් ගියා එරෝසන් ගැනත්.. හැබැයි මන්ත්‍රී කෙනක් නෙම අගමැති කෙනක්...ඒ දවස් වල.. දැන් ජනාධිපති වෙලා එයා. ලිංගිකව එරෝසන්ට වද පිඩා කරලා. නුවර මහා අදිකරණයේ නඩුව විභාග කරේ. වැරැද්ද එරෝසන් ගේ ලු. සත 50 ටොපි කන්න ලොල් වී පුk දී වැනසි ගිය එරෝසන් අන්තිමට වැරදි කාරයා උනා..
    :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:erozen ළිදේ.
     
    aruna47

    Well-known member
  • විද්දෙ හාවට වැදුනේ බල්ලට :lol::lol::lol::lol:

    අපරාදේ බන් මහින්ද එදා සරමේ පිහිදා ගත්තා නම්.. අද උබ වගේ එකෙක් මේ ලෝකේ නැහැ නේ..එහෙනම් අද උබේ උප්පැන්න සහතිකේ අවජාතක කියලා වැටෙන්නේ නැහැ නේ :baffled::oo:
     
    reputation_neg.gif
    අද පැවැත්වෙන සංකේත... 05-21-2013 05:09 PM lajjai lajjai
    :P:P:P
     
    • Like
    Reactions: aruna47

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    හැබෑට මොකද දන්නෙ නෑ කට්ටිය වැඩවර්ජනේ ගැන කතා නොකර වෙන වෙන බයිලා කතා කරන්නේ.
    කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ.

    ලැජ්ජද දන්නෙ නෑ ඒගැන කතා කරන්න.
    ඇයි අතිසාර්ථකලුනේ
    .:P:P:lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එක දවසක් වර්ජනය කරාට වැඩක් නෑ ... මිනිස්සුන්ට මාස 6ක් වත් පඩි නැතුව ජීවත් වෙන්න පුළුවන්නම් හොඳ වර්ජනයක් කරල ආණ්ඩුව මට්ටු කරන්න පුළුවන් ... ඒත් දැන් මිනිස්සු පුරුදුවෙලා ඉන්න ආර්ථික රටාවත් එක්ක ඊළඟ මාසෙ පඩි හම්බුනේ නැතොත් ඔක්කොම සෙල්ලම් ඉවරයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩවර්ජනය..............:dull::dull:

    වැඩවර්ජනයක් කරන්න ඕන තමා, නමුත් විදුලි බිල නැග්ගුවට නෙවෙයි.....
    දැං අහයි එහෙනම් අහවල් ලබ්බට ද කියලා. ඇයි විදුලි බිල වැඩි වුණේ?
    චම්පික රණවක කියන ඇමතිය හිටිය නම්, ඔය පෞද්ගලික ජනන සමාගම් වලින් වැඩි මිලට ගන්න එක නතර කරනවා. ඒක නතර කරන්නයි කැබිනට් එක ඇනුවේ. ගිනිදේවිට ඇමති කම දුන්නේ.....
    ඇයි එහෙම කලේ............

    ඉතාම වගකීමෙන් කියන්නේ පෞද්ගලික ජනන සමාගම් හුගක් ආණ්ඩුවේ ඇමතිවරුන් ගේ ඥාතීන් ගේ සහ හිතවතුන් ගේ.......ජෝන් සෙනෙවිරත්න ගේ බෑණ ගේ-අර්ජුන රණතුංග ගේ...ඔය වගේ..............

    අවංකව ම මම හිතන්නේ වැජවර්ජනයක් කළ යුතුව තිබුණේ අර පෞද්ගලික ජනන සමාගම් රැකගන්න නැබිනට් එක ඇණුව වෙලාවේ.......

    අනික විපක්ෂය අර ආණ්ඩුව පෞද්ගලික අංශෙට පැන්ෂන් දෙන්න ගිහින් ඇණ ගත්ත වගේ කිසිම ඇගට දැනෙන දැණුම්වත් කිරීමක් කලේ නෑ මේක ගැන..........

    රෙප් කපන උන් කපපල්ලා මම දන්න ඇත්ත කියන්න මම බය නෑ...........:angry:
     
    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    මෙතෙක් ඉතිහාසය තුල පෞද්ගලික අංශයේ ආයතන වැඩිම ප‍්‍රමාණයක් වසා වැඩවර්ජනය කළ මුල්මඅවස්ථාව මෙය බවත් එබැවින් මැයි 21 වන දින ඉතිහාසගත වන බවත් වසන්ත සමරසිංහ මහතා පවසයි.
    මංචි, සියැට්, ලිට්ල්ලයන්, ඇක්වා පැකේජින්, සිංගර්, කොකාකෝලා, ලිට්රෝ ගෑස්, තෝමස් ඩිලාරු, මීපේ වෝල්ටයිල්, ලංකා ටයිල්, රෝයල් සෙරමික්, මාවතගම බියර් සමාගම වැනි ලංකාව පුරා විහිදී ඇති ආයතන 200ක් පමණ අදවැඩ වර්ජනය හේතුවෙන් වසා තැබුණු බවත් 80 වැඩවර්ජනයේදී හෝ මෙතරම් ආයතන ප‍්‍රමාණයක් නොවැසුණු බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

    වැඩිම පෞද්ගලික ආයතන ප‍්‍රමාණයක් වැසූ ඉතිහාසයේ පළමු වර්ජනය - වසන්ත සමරසිංහ
     
    වැඩවර්ජනය..............:dull::dull:

    වැඩවර්ජනයක් කරන්න ඕන තමා, නමුත් විදුලි බිල නැග්ගුවට නෙවෙයි.....
    දැං අහයි එහෙනම් අහවල් ලබ්බට ද කියලා. ඇයි විදුලි බිල වැඩි වුණේ?
    චම්පික රණවක කියන ඇමතිය හිටිය නම්, ඔය පෞද්ගලික ජනන සමාගම් වලින් වැඩි මිලට ගන්න එක නතර කරනවා. ඒක නතර කරන්නයි කැබිනට් එක ඇනුවේ. ගිනිදේවිට ඇමති කම දුන්නේ.....
    ඇයි එහෙම කලේ............

    ඉතාම වගකීමෙන් කියන්නේ පෞද්ගලික ජනන සමාගම් හුගක් ආණ්ඩුවේ ඇමතිවරුන් ගේ ඥාතීන් ගේ සහ හිතවතුන් ගේ.......ජෝන් සෙනෙවිරත්න ගේ බෑණ ගේ-අර්ජුන රණතුංග ගේ...ඔය වගේ..............

    අවංකව ම මම හිතන්නේ වැජවර්ජනයක් කළ යුතුව තිබුණේ අර පෞද්ගලික ජනන සමාගම් රැකගන්න නැබිනට් එක ඇණුව වෙලාවේ.......

    අනික විපක්ෂය අර ආණ්ඩුව පෞද්ගලික අංශෙට පැන්ෂන් දෙන්න ගිහින් ඇණ ගත්ත වගේ කිසිම ඇගට දැනෙන දැණුම්වත් කිරීමක් කලේ නෑ මේක ගැන..........

    රෙප් කපන උන් කපපල්ලා මම දන්න ඇත්ත කියන්න මම බය නෑ...........:angry:

    උඹ කියන කතාව හරි වෙන්න පුළුවන් අයියේ එත් මේ රටේ ඉන්න ගොඩක් අය ඒ වගේ ගැඹුරින් හිතල වැඩ කරන අය නෙවෙයි, එහෙමනම් මේ ආණ්ඩුවේ සංදර්ශන වැඩ වලට රැවටෙන්නේ නැහැනේ, මමනම් මේකට කැමති ආණ්ඩුවට පො හරි තිගැස්මක් ඇති වෙන්න ඕන විපක්ෂයේ බලය මගින් ,එක රනිල්ද සරත්ද සෝමවන්ෂද කියන මටනම් වැදගත් නැහැ
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    වැඩවර්ජනය..............:dull::dull:

    වැඩවර්ජනයක් කරන්න ඕන තමා, නමුත් විදුලි බිල නැග්ගුවට නෙවෙයි.....
    දැං අහයි එහෙනම් අහවල් ලබ්බට ද කියලා. ඇයි විදුලි බිල වැඩි වුණේ?
    චම්පික රණවක කියන ඇමතිය හිටිය නම්, ඔය පෞද්ගලික ජනන සමාගම් වලින් වැඩි මිලට ගන්න එක නතර කරනවා. ඒක නතර කරන්නයි කැබිනට් එක ඇනුවේ. ගිනිදේවිට ඇමති කම දුන්නේ.....
    ඇයි එහෙම කලේ............

    ඉතාම වගකීමෙන් කියන්නේ පෞද්ගලික ජනන සමාගම් හුගක් ආණ්ඩුවේ ඇමතිවරුන් ගේ ඥාතීන් ගේ සහ හිතවතුන් ගේ.......ජෝන් සෙනෙවිරත්න ගේ බෑණ ගේ-අර්ජුන රණතුංග ගේ...ඔය වගේ..............

    අවංකව ම මම හිතන්නේ වැජවර්ජනයක් කළ යුතුව තිබුණේ අර පෞද්ගලික ජනන සමාගම් රැකගන්න නැබිනට් එක ඇණුව වෙලාවේ.......

    අනික විපක්ෂය අර ආණ්ඩුව පෞද්ගලික අංශෙට පැන්ෂන් දෙන්න ගිහින් ඇණ ගත්ත වගේ කිසිම ඇගට දැනෙන දැණුම්වත් කිරීමක් කලේ නෑ මේක ගැන..........

    රෙප් කපන උන් කපපල්ලා මම දන්න ඇත්ත කියන්න මම බය නෑ...........:angry:

    :yes: හරියටම හරි. හැබැයි ඉතින් ලංකාවේ මිනිස්සු අනාගතේ ගැන අද හිතලා තීරණ ගන්නෙ නෑනෙ. පොකට් එකට බඩට දැනෙනකොට තමයි ඔලුවට දැනෙන්නෙ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    hapoi...........

    එජාප නායක රනිල්ගේ බිරිය වර්ජනය කඩකරයි
    එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු විපක්ෂය ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට සහය නොදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසංහ මහත්මිය ඊයේ (21) සුපුරුදු පරිදි කැලණිය විශ්වවිද්‍යාලයේ සේවයට වාර්තා කර තිබේ.

    වැඩවර්ජනය සුදානම් කර තිබු ඊයේ(21) දින සුපුරුදු පරිදි උදේ 9.30ට පමණ සිය මෝටර් රථයෙන් ඇය විශ්වවිද්‍යාලයට පැමිණ මානව ශ්‍රාස්ත්‍ර පීඨය යටතේ ඇති සිය ඉංග්‍රීසි අධ්‍යානාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කර ඇත.

    ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ වශයෙන්ද කටයුතු කරන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය එම අධ්‍යාංශයටද පැමිණ සිය රාජකාරී ඉටු කර ඇතැයි දැනගන්නට ලැබේ.

    එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ෂය ඊයේ (21) ක්‍රියාත්මක කළ වැඩවර්ජනයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ඇතැම් පිරිස් ද සහය දක්වා ඇති අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ බිරිය වශයෙන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරියක් වශයෙන් ඇය මේ වැඩවර්ජනයට සහය නොදැක්වීම විශේෂත්වයකි.

    රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) විවිධ රූපවාහිනි නාලිකා ඔස්සේ ද මේ වැඩවර්ජනයට සහය දක්වා පාරට බහින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අවස්ථවේ ඇය මේ තිරණය ගැනීම ගැටලුවක් ව ඇත.

    ජනතාව නොමග යවමින් ආණ්ඩුවට එරෙහිව පාරට බස්සන්නට විවිධ උපක්‍රම යොදන එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ෂයේ ක්‍රියාපටිපාටියට එරෙහිව ගොස් සිසුන්ගේ අනාගතය අඳුරු නොකරන්නට ඇය ගනු ලැබු තීරණයට විශ්වවිද්‍යාල ප්‍රජාව ද ස්තුතිය පළ කරයි.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    වැඩවර්ජනය..............:dull::dull:

    වැඩවර්ජනයක් කරන්න ඕන තමා, නමුත් විදුලි බිල නැග්ගුවට නෙවෙයි.....
    දැං අහයි එහෙනම් අහවල් ලබ්බට ද කියලා. ඇයි විදුලි බිල වැඩි වුණේ?
    චම්පික රණවක කියන ඇමතිය හිටිය නම්, ඔය පෞද්ගලික ජනන සමාගම් වලින් වැඩි මිලට ගන්න එක නතර කරනවා. ඒක නතර කරන්නයි කැබිනට් එක ඇනුවේ. ගිනිදේවිට ඇමති කම දුන්නේ.....
    ඇයි එහෙම කලේ............

    ඉතාම වගකීමෙන් කියන්නේ පෞද්ගලික ජනන සමාගම් හුගක් ආණ්ඩුවේ ඇමතිවරුන් ගේ ඥාතීන් ගේ සහ හිතවතුන් ගේ.......ජෝන් සෙනෙවිරත්න ගේ බෑණ ගේ-අර්ජුන රණතුංග ගේ...ඔය වගේ..............

    අවංකව ම මම හිතන්නේ වැජවර්ජනයක් කළ යුතුව තිබුණේ අර පෞද්ගලික ජනන සමාගම් රැකගන්න නැබිනට් එක ඇණුව වෙලාවේ.......

    අනික විපක්ෂය අර ආණ්ඩුව පෞද්ගලික අංශෙට පැන්ෂන් දෙන්න ගිහින් ඇණ ගත්ත වගේ කිසිම ඇගට දැනෙන දැණුම්වත් කිරීමක් කලේ නෑ මේක ගැන..........

    රෙප් කපන උන් කපපල්ලා මම දන්න ඇත්ත කියන්න මම බය නෑ...........:angry:

    හරියටම හර :yes::yes::yes: