අනිත් අපබ්රංසෙ තමා twin paradox එක.. රොකට් එකේ යන කෙනා විතරක් වයසට යන්නෙ කොහොමද ?
රොකට් එකේ ඉන්න කෙනා නිශ්චලයි කියල ගත්තොත් පෘත්රවියයි සෑහෙන වේගෙන් ඈත් වෙන්නෙ
දෙපැත්තටම එකම කතාව..
එතකොට ට්වින් පැරඩොක්ස් එක බොරුවක්.. කවුරු හරි කියල දියල්ලකො..
දැං මේක මං කොයි කාලෙ ඉඳලද උඹලගෙන් අහන්නෙ..![]()
depaththata train 2k yanawa ekama thanin patan ganne eth ekak yanawa anikata wada speed , me udaharane echchara galapennea naha eth oya wage seen ekak wenna eth danata ohoma giya ekkenai inne ayath .00xx second lu ithin balapankoo kathandaree






