මස් වල ඉෆෙක්ට් එක පට්ට බන්

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    කවුද කිව්වෙ?හරක් මස් වල තමා ප්‍රෝටීන් වැඩියෙම තියෙන්නෙ.කුකුලගෙ අැති ලබ්බක් නෑ.
    100ක 26ක් වගේ බන් චිකන් බ්‍රෙස්ට් වල 31ක් විතර තියෙනව.
     
    • Like
    Reactions: D_Mad

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මමත් චිකන් බ්‍රෙස්ට් කාලා තියෙනවා උඹ වගේ, ලොකු සීන් එකක් නම් නෑ....
    හැබැයි හරකා කෑවම පට්ට... පට්ට රිකවරි.
    දැන් චිකන් කන්නේ කලාතුරකින්...
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    මමත් චිකන් බ්‍රෙස්ට් කාලා තියෙනවා උඹ වගේ, ලොකු සීන් එකක් නම් නෑ....
    හැබැයි හරකා කෑවම පට්ට... පට්ට රිකවරි.
    දැන් චිකන් කන්නේ කලාතුරකින්...
    ape gedara harak mas kanne naha. mama asath na. eth mamath hithuwa dennama saththu ne. api mokatda hindu bauddha wenne kiyala math dan e para mas kadeta gihin harak mas genawa. kadeta giyama upset harak mas
    Appa.. white meat warga monada ban?
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ape gedara harak mas kanne naha. mama asath na. eth mamath hithuwa dennama saththu ne. api mokatda hindu bauddha wenne kiyala math dan e para mas kadeta gihin harak mas genawa. kadeta giyama upset harak mas
    Appa.. white meat warga monada ban?

    හොඳ බීෆ් එකක් වෙන්න ඕනේ බන්. Steak වගේ කන්න.... :love2:
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    හොඳ බීෆ් එකක් වෙන්න ඕනේ බන්. Steak වගේ කන්න.... :love2:

    Magen ahuwa soft ekada hoda hard ekada kiyala? kaddi hayya wadi weida kiyala hithala mama soft eka kiwa. e wunata eka nikan diya rahai da koheda. aparade hard eka illanna thibbe :)
     
    • Like
    Reactions: D_Mad

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    මම මචං කට් එකක ඉන්නේ

    මට කියපන් චිකන්, එග්ස් ගන්නේනැතුව කොහොම දෛනික ප්‍රෝටීන් ප්‍රමාණය අල්ලන්නේ කියල? මොනවයින්ද?

    mehemai uba oka kawada wenakn karannada plan eka?
    oka awlk na ubata aga hadana ekatama witharak maseta hoda ganak wiyadam krnna pluwan nm.
    sallima witharak neme anith de Time eka.
    normally 5 days per week max 2h.

    anna ekai mn ahuwe ube wayasa.

    95% un marry karama or kellek set unama Gym ena eka adu krnawa.mn me kiynne lankawe 8.30 - 5.30 job karana una gana :lol:

    thamange business karana un awlk na.

    ubata sallith thiyen nm time ekath thiye nm protein ekak use karapn eka chicken breast kanawata wada hodai.nttn cancer hadei ubata.
    beef ekath hoda na wadiya kanna.

    but uba long term plan ekaka inna one nm,e kiwwe normal kama routine ekai ube body ekai balance eke,
    uba udeta normally kadala , kawpi wage kapn.
    brocoli thawa thiyennne anam manam kapn.

    thawa machn bath adu karapn. uba 400G gnnawa kiwwa neda dawasata. eka adu kapn himn himn 200g wage.
    bt ube meal eke anith ewa wadi karapn.

    Gym ynna 1h kln kpn hodata.
    kiri , biththara kpn bt too much epa.
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මම කාලෙක ඉඳන් සෙල්ලම් කරාට හොඳට කෑවෙ නෑ. නිකන් බත් ගිල්ල විතරයි. නිකමට වගේ හිතිල හැමදාම කුකුල්මස් බ්‍රෙස්ට් එක 500g+ ගන්න ගත්ත බිත්තර සහ සමපෝෂ එක්ක. යකෝ වෙනසක් තියෙනව බං.

    මම හිතුවේ වෙනසක් දකින්න මාස ගානක් යයි කියල. සතියක් වගේ වෙන්නේ පටන් අරං. මගේ ඇඟේ මසල් දැන් වෙනදට වඩා ටයිට්, හෙන ෆුලර් ගතියක් තියෙනව. වෙනද ඇඟ නිකන් හුලං බැහැපු බැලුමක් වගේ. දැන් හැම තිස්සෙම නිකන් පම්ප් වෙලා වගේ. එකම අවුලකට තියෙන්නේ වෙනදට වඩා දාඩිය දානව ඇඟ ටිකක්රස්නෙවගේ දැනෙනව.

    මට හිතෙන විදියට මාස 3ක් මෙහෙම ගියොත් සුපිරියට ඇඟවෙනස් වෙයි.

    ප්‍රෝටීන් පට්ට වැදගත් බන් සෙල්ලම් කරනවනම් ඒ ගැන හිතපන්.
    මේ කතාව ඇත්ත. මමත් කුකුල් මස් කෑව මාසයක් විතර තම්බල ගමිමිරිස් ටිකක් විතරක් දාල. සමපෝෂ නම් කෑවෙ නෑ. ඕට්ස්, බිත්තර තමයි වෙන ගත්තෙ. මහත් වෙනව. මට නම් හිතෙන්නෙ මහත් වෙන්නෙ කුකුල්ලුන්ට දෙන chemicals උන්ගෙ ඇගේ තාමත් තියෙනව අපි කන වෙලාව වෙද්දිත්. මම දැන් නම් කන්නෙ නෑ. ඒකනෙ කුකුල් මස් පොඩි ගෑනු ළමයින්ට දෙන්න එපා කියන්නෙ. මහත් වෙනව. ඉක්මනට වැඩිවියට පත් වෙනව.
    MuscleMeds Carnivor Mass Beef Protein එක මට හොදට වැඩ කරා. ඒත් supplement උනත් එකම දිගටම ගන්න එපා.
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    කන්න එපා යකෝ ඕවට ඊස්ට්‍රජන් ලෙවල් වැඩි වෙනව ද මන්දා තන් ලොකු වෙන සීන් එකක් අහල තියෙනවා.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මම කාලෙක ඉඳන් සෙල්ලම් කරාට හොඳට කෑවෙ නෑ. නිකන් බත් ගිල්ල විතරයි. නිකමට වගේ හිතිල හැමදාම කුකුල්මස් බ්‍රෙස්ට් එක 500g+ ගන්න ගත්ත බිත්තර සහ සමපෝෂ එක්ක. යකෝ වෙනසක් තියෙනව බං.

    මම හිතුවේ වෙනසක් දකින්න මාස ගානක් යයි කියල. සතියක් වගේ වෙන්නේ පටන් අරං. මගේ ඇඟේ මසල් දැන් වෙනදට වඩා ටයිට්, හෙන ෆුලර් ගතියක් තියෙනව. වෙනද ඇඟ නිකන් හුලං බැහැපු බැලුමක් වගේ. දැන් හැම තිස්සෙම නිකන් පම්ප් වෙලා වගේ. එකම අවුලකට තියෙන්නේ වෙනදට වඩා දාඩිය දානව ඇඟ ටිකක්රස්නෙවගේ දැනෙනව.

    මට හිතෙන විදියට මාස 3ක් මෙහෙම ගියොත් සුපිරියට ඇඟවෙනස් වෙයි.

    ප්‍රෝටීන් පට්ට වැදගත් බන් සෙල්ලම් කරනවනම් ඒ ගැන හිතපන්.

    තාම සතියයිනෙ. 28 වෙනි දවසෙදි කොහොමද දැනෙන්නේ කියලත් කියන්නකො.

    ඔච්චර චිකන් කන්න එපා. ඇඟ හදාගත්ත වගේ නෙමෙයි.
     
    • Like
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මාස 3ක් විතර කාල ප්‍රතිපල කියන්නකෝ.

    ආහාරවලින්, කෙටි කාලීන හා දිගු කාලීන ප්‍රතිපල තියෙනවා.