වාහනයක් තෝරගම්මු

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලක්ශ 19 කට 1988 Toyota Hilux එකක් පාඩුයිද මචන්ලා,
    එන්ජින් එක රෙපයර් කරන්න වෙන තත්වයේ තියෙන්නේ,
    බොඩි එක නම් සෑහෙන්න හොදයි, ඒත් පොඩ්ඩක් ඩිරුම් තියෙනවා
    2L එන්ජින් එකක් තියෙන්නේ(2450cc non turbo).
    Model එක LN65
    මේ pic එක වගේ පෙනුම

    41846316_1926995257408038_6406305766252216320_n.jpg

    ලොරි නොම්මරද බලන්න. 2L එන්ජිමක් හදන්න 2 විතර යනව මතක හැටියට. ටින්කර් පේන්ට් වල ගාණ ඉතින් දිරුම් තත්වෙ අනුව තමා.
    ඒසී පවර් තියෙනාවනෙ, p/s, p/m එහෙමත් තියෙනවද. ඒසී වැඩද
     
    Last edited:

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ලොරි නොම්මරද බලන්න. 2L එන්ජිමක් හදන්න 2 විතර යනව මතක හැටියට. ටින්කර් පේන්ට් වල ගාණ ඉතින් දිරුම් තත්වෙ අනුව තමා.
    ඒසී පවර් තියෙනාවනෙ, p/s, p/m එහෙමත් තියෙනවද. ඒසී වැඩද
    ලොරි නොම්බර නම් නෙමේ 50- එකක්:yes:

    power steering නම් තියෙනවා මචන්, P/S, P/M නම් නෑ,:dull: AC ත් වැඩ නෑ හදාගන්න ඕනේ:dull:, ටින්කර් වැඩ නම් ටිකයි තියෙන්නේ
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ලක්ශ 19 කට 1988 Toyota Hilux එකක් පාඩුයිද මචන්ලා,
    එන්ජින් එක රෙපයර් කරන්න වෙන තත්වයේ තියෙන්නේ,
    බොඩි එක නම් සෑහෙන්න හොදයි, ඒත් පොඩ්ඩක් ඩිරුම් තියෙනවා
    2L එන්ජින් එකක් තියෙන්නේ(2450cc non turbo).
    Model එක LN65
    මේ pic එක වගේ පෙනුම

    41846316_1926995257408038_6406305766252216320_n.jpg
    bump
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලොරි නොම්බර නම් නෙමේ 50- එකක්:yes:

    power steering නම් තියෙනවා මචන්, P/S, P/M නම් නෑ,:dull: AC ත් වැඩ නෑ හදාගන්න ඕනේ:dull:, ටින්කර් වැඩ නම් ටිකයි තියෙන්නේ

    කෝකටත් මචන් තව ටිකක් අඩුවට ඉල්ලලා බලපන්. අනික ෆුල් ඔප්ෂන් මොඩ්ල් එකත් නෙමේනෙ.
     
    dreyhart

    Member
    Jan 12, 2009
    22
    0
    1
    Lease karama wahane gana (History , No clam reports) okkoma un balanawa kiyanne attada mokada mata auanana yaluwek kiwwa apita oyatika balaganna kamayak nathan podiganak 1~2 lacks wage lease 1kakdanna ethakota aulak naa kiyala. Mekathawa attada?
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    1.අතේ ඇති මුදල : 4000000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 10000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    පවුලේ ගමන් බිමන් වලට (මුදල : 8000LKR
    )
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    img_glx_01.png

    2014 Lancer Ex eka paawichchi kala aya sitiida?

    වාහනේ ගත්තා මචං.

    කිලෝමීටර 50,000 දුවල තියෙන්නෙ!
    යුනයිටඩ් මෝටර්ස් එකට දාල ස්කෑන් ඇන්ඩ් ඉන්ස්පෙක්ශන් කරාම කිව්වා, ඊලඟ සර්විස් එකේදි,

    1. ස්ටියරින් වීල් ඔයිල් මාරු කරන්න කිවුවා
    2. බෙල්ට්ස් ( ටයිමින් බෙල්ට් නෙමෙ) මාරු කරන්න කිවුවා.

    කලින් අයිතිකාරයා CVඨ් ඔයිල් නම් මාරු කරා කිවුවා.

    මෙන්න ප්‍රශ්න ටික,

    1. වෙන මොනවද තව කරගන්න ඕන?

    2. මේකෙ රිට්‍රැක්ටබල් මිරර්ස් නැහැ. ( පවර් මිරර් තියෙනව ඒත් මිරර්ස් නවන එක අතින් කරන්න ඔන) ඉතින් රිට්‍රැක්ටබල් මිරර්ස් දාගන්න පුලුවනිද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වාහනේ ගත්තා මචං.

    කිලෝමීටර 50,000 දුවල තියෙන්නෙ!
    යුනයිටඩ් මෝටර්ස් එකට දාල ස්කෑන් ඇන්ඩ් ඉන්ස්පෙක්ශන් කරාම කිව්වා, ඊලඟ සර්විස් එකේදි,

    1. ස්ටියරින් වීල් ඔයිල් මාරු කරන්න කිවුවා
    2. බෙල්ට්ස් ( ටයිමින් බෙල්ට් නෙමෙ) මාරු කරන්න කිවුවා.

    කලින් අයිතිකාරයා CVඨ් ඔයිල් නම් මාරු කරා කිවුවා.

    මෙන්න ප්‍රශ්න ටික,

    1. වෙන මොනවද තව කරගන්න ඕන?

    2. මේකෙ රිට්‍රැක්ටබල් මිරර්ස් නැහැ. ( පවර් මිරර් තියෙනව ඒත් මිරර්ස් නවන එක අතින් කරන්න ඔන) ඉතින් රිට්‍රැක්ටබල් මිරර්ස් දාගන්න පුලුවනිද?

    උබ කීයටද ගත්තේ? :confused:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama

    1.අතේ ඇති මුදල - 6Million
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 5000 :dull:
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - daily 50KM වගෙ එහෙ මෙහෙ යන්නයි මසෙකට 2කකට පාරක් දුර ගමනක් යන්නයි. Daily fuel cost එක 500ක් වගෙ සහ දුර ගමනට 4000ක් වගෙ දරන්න පුලුවන්.
    විකුනගන්න පූලුවන් වෙන්නත් ඔනෙ අවුරුදු 7කින් වගෙ වත්
    :confused:
     
    Last edited:

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    1.අතේ ඇති මුදල - ලක්ෂ 2 යි 10ට අඩු වාහනයක් ලිස් එකක් දලා ගන්න බැළුවේ :oo::oo:
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - (rs.3500-5000)
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල -
    සතියකට 80 -100 අතර වගේ යයි. තෙල් වලට 2000 වගේ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    1.අතේ ඇති මුදල - athe 5lax . 1,500,000 kata ganna hithan inne
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 3500-5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - sathiyakta sarayak 40kms wage.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    1.අතේ ඇති මුදල - 6Million
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 5000 :dull:
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - daily 50KM වගෙ එහෙ මෙහෙ යන්නයි මසෙකට 2කකට පාරක් දුර ගමනක් යන්නයි. Daily fuel cost එක 500ක් වගෙ සහ දුර ගමනට 4000ක් වගෙ දරන්න පුලුවන්.
    විකුනගන්න පූලුවන් වෙන්නත් ඔනෙ අවුරුදු 7කින් වගෙ වත්
    :confused:

    Premio 2013,2014 වගේ පණස් ගණන් වලට ගන්න පුලුවන්.
    නැත්තං allion 2013,2014 වගේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mage maruti eke dash baord eke engine light eka penwanawa.mata udawwak denna.mokakda hethuwa.KB- number ekak

    එක එක හේතු වලට චෙක් එන්ජින් ලයිට් එක පතුත් වෙනවනේ. ඒ නිසා ඒක මෙහෙම ෆෝරම් එකෙන් කියන්න බෑ. ගරාජ් එකකට ගෙනිහින් ස්කෑන් එකක් කරලා බලන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1.අතේ ඇති මුදල - ලක්ෂ 2 යි 10ට අඩු වාහනයක් ලිස් එකක් දලා ගන්න බැළුවේ :oo::oo:
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - (rs.3500-5000)
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල -
    සතියකට 80 -100 අතර වගේ යයි. තෙල් වලට 2000 වගේ

    උඹට ලක්ෂ 2 ක් එකතු කර ගන්න ගොඩක් අමාරු නම් මචං තව 7 ක් 8 ක් ලීස් දාලා ගෙදර පාවිච්චියට වාහනයක් ගන්න එක අනුමත කරන්න බෑනේ :dull: ඒකෙන් වෙන්නේ උඹ අමාරුවේ වැටෙන එක.

    පුළුවන් නම් හොද lancer box එකක් හොයලා ගනිං. බාසෙක් එක්ක ගිහින් එන්ජිම බොඩිය චෙක් කරලා ගනිං. උපරිම ලක්ෂ 5ක වගේ සීමාවක හිටපං
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1.අතේ ඇති මුදල - athe 5lax . 1,500,000 kata ganna hithan inne
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 3500-5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - sathiyakta sarayak 40kms wage.

    උඹ වාහනේ ගෙදර තියලා සතියකට සැරයක් කිලෝමීටර් 40 ක් යන්නද බං අතින් 5 ත් දාලා තව 10 ක් විතර ලීස් කරලා වාහනේ ගන්න යන්නේ :dull::nerd: නිකං වාහනේ අරං ගෙදර තියලා ලීස් එකට පොලිය ගෙවන්නේ අපරාදේ කියලා උඹට හිතෙන්නෙ නැද්ද. උඹ සතියකට සැරයක් නම් වාහනේ පාවිච්චි කරන්නේ රෙන්ට් කරන එක හොදයි නේ බං. වාහනයක් අරං නිකං ගෙදර ගාල් කරලා තියනවා කියන්නේ වියදමක් මිස ලාභයක් නෙවෙයි.

    ඕනෙම නම් ඉතිං මම රෙකමන්ඩ් කරන්නේ මේවා
    fb14
    Corolla AE100
    Carina AT 192