මන් ලගින්ම ආශ්රය කරන කෙනෙක්ට පොඩි ප්රශ්නයක්, ඇත්තටම පොඩිමත් නෑ මේක.
මේකයි සීන් එක,
මගෙ යාළුවා කැම්පස් යන කාලේ පටන් ගත්ත ආදර අන්දරයක්.. මන් හිතන්නේ දැනට අවුරුදු 4ක් විතර ඇති මේ සම්බන්දෙට, කියන්න ඔනේ... මෙ දෙන්නා වෙන කප්ල් වගේ නෙවේ, වෙඩිය හම්බෙන්නෙ නෑ, 4න් එකෙන් වැඩිය කතා නෑ, කැම්පස් එකේ උනත්...