නුවරඑළියේ ඉන්න තැනක්
තව මාස 2 කින් විතර මම නුවර එලියෙ යන්න හිතං ඉන්නේ, එත් නවතින්න හොඳ තැනක් දන්නැ..
දෙන්නෙක්ට 1 දවසක් නවතිනන ගාන සැර නැති ලස්සන පොට් එකක් දන්න කවුරු හරි ඉන්නවද ? Banks වල circuit bungalow එහෙම ගනං අඩුයි කියල අහලා තියන්වා දන්න කවුරුත් නැද්ද..
යන්න හිතං ඉන්නෙ Train එකේ , නුවර එළියට ගිහින් බයික් එකක් Rent එකට ගන්ඩ, තැනක් තියන්වන් කියහන්කො. Town එකේම උනොත් හොඳයි වාහනේ ගන්න තැන..