මං මෙ නිවාඩු කාලෙ පොඩි වැඩකට අතගහන්ඩ යන්නේ...
එකක් පටන් ගන්ඩ යන්නෙ පොඩි උන්ට English Club එකක් !
මෙහෙමයි වෙන්නේ..
1 වසරෙ ඉදන් තියන එකට මට පොඩි Ideas ටිකක් ඔනෙ කරන්වා.. කිරියේ ඉනන කස්ටිය ගාව ඇතිකියල හිතුවා වැදගත් සරල ඒවගේම නිර්මානශීලී ක්‍රියාකරකම් වලට අදහස් ටිකක්
අපි මෙකෙ තනිකර Practical යන්නේ එක පොතක් වත් ගෙන්න දෙන්නෑ...
උදාහරණයක් විදිහට පොඩි පොඩි වච්න කපලා එවා අවුස්සලා තියනවා ළමයින්ට තියෙන්නේ ඒ ටික හරි ගස්සන්න..
ඔය වගෙ තව අදහස් තියනවන්ම් කියන්න හොදේ
අපි මෙකේදී කරන්නෙ ගොඩක් කට පඩම් කරවන එක..
පොඩි පොඩි English කතා දෙබස් ක්‍රියාපද වගේ දේවල්
දවස් 15යි තියෙන්නෙ හොද Ideas ටිකක් දෙමුකො කස්ටිය

- 1 වසරෙ ඉදන් 5 වසර වෙනකන් එක බැජ් එකක් ගන්නවා ළමයි 20 ක
- 6 වසරෙ ඉදන් 9 වසර වෙනකන් තව බැජ් එකක් ගන්නවා ඒත් ළමයි 20 ක