තාවකාලිකව දත ගලෝනකං
අද මම Etoricoxib 120, ඒක හරියන්නෙ නැති තැන Diclofenac 50, තව පැනඩෝල් දෙකකුත් බිව්ව 😅
ඔලුවෙ පැත්තම රිදෙන්න ගත්ත. අද තමා බං මේ කැක්කුම ආවෙ, අද දවල්, මාස් චොකලට් එකක් කාල සීතල පුඩිමක් කෑව. අර යෝගට් කප්වල දාල තියෙන්නෙ
ඊට පස්සෙ තමයි මෙහෙම වුණේ
දැන්නං හොදයි.
කටේ වතුර තියං...