අද බීපු පෙති කන්දරාවෙ හැටියට

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    සැක් අද කාලක් ගහන්න තිබ්බ නම් සෙම අඩුවෙන්නත් එක්ක.. කොහෙද වැඩ වගයක් තියේනේ.. 🥴
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • නියමයි නියමයි බන්.. සදහටම නින්ද ගියොත් නම් පට්ටම තමයි.
    images
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,108
    113
    Mother Earth
    මට හිතෙනව කලේගානයත් ඔය වගේ පෙනුම ඇති කියල
    කන බොන කොල්ලන්ගෙ හිත හොඳයි කියල අහල තියෙනවද ? ඒක ඇත්තක්. proven fact එකක්. ගොඩක් බොන්නෙ නැති අය බලපන්. හෙන ආත්මාර්ථකාමියි, ඉරිසියයි, කුහකයි. බහුතරයක්. 🤷‍♂️