ඊයෙ හවස රෑ වෙනකොට තෙරුණා නහය කෙවෙනකොට
අම්මෝ ඉතිං අමාරුව. වම් පැත්තෙ නහය තමා
බ්ලොක් වෙලා, හොටු දියර වතුර වගේ එනව එපා වෙනව
නහයෙ ඇගිල්ලක් ගහගෙන ඉන්නව ඉතිං
පිරිටන් දවසට තුන්පාරක් වුණත් බිව්වෑකි නේද
පිරිටන් වලට වඩා නැද්ද හොද බේතක්
මේ කෙවෙන ගතිය තමා එපා වෙන්නෙ
හෙම්බිරිස්සාව හැදීගෙන එනකොට තමා...