අඩුවට ෆෝන් එකක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    අඩුවට ෆෝන් එකක්

    මම තව මාසෙකින් විතර ෆෝන් එකක් ගන්න කියල බැලුවෙ. අතේ තියෙන්නෙ 30000 යි. වැඩිම උනොත් තව 5 ක් දාන්න පුලුවන්. ඊට වඩා නම් බෑ. අනිව ඇන්ඩ්‍රොයිඩ් වෙන්න ඕනෙ. ඒ වගේම හොද කැම් එකක් තියෙන්නත් ඕන. මොකද කැම් එක වැදගත් මට.

    මට ඔය ගානට ගන්න පුලුවන් හොදම ෆෝන් එක මොකක්ද මචන්? ලංකාවෙන් ගන්නෙ. ඒක හින්ද ලංකාවෙ ගනන් වලට අනුව දාන්න. (ගන්න ශොප් එකකුත් කියන්න :baffled:)

    රෙප් දෙනු ලැබේ
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Home/ Mobile Phone / Huawei / Huawei P8 Lite Price in Sri Lanka
    Updated On: 22nd October 2015
    Huawei P8 Lite


    Price Range : Rs. 27,850 to Rs. 30,750

    The best price of Huawei P8 Lite is Rs. 27,850 at Greenware which is 10% less than the cost at Present Solution (Rs. 30,750) .

    Dual Sim 4G LTE

    http://www.gsmarena.com/huawei_p8lite-7201.php

    61XhLSpc2QL._SX425_.jpg
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    HTC Desire 626 4G එක හොදයි වගේ. ඒත් හැමතැනම තියෙනවනෙ කැමරාව හෙන ජරාවක් කියල. ඇත්තද බන් ඒක?
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    HTC Desire 626 4G එක හොදයි වගේ. ඒත් හැමතැනම තියෙනවනෙ කැමරාව හෙන ජරාවක් කියල. ඇත්තද බන් ඒක?

    Cam eka OK.. Super quality ekak nam naha.. Phone eka nam hondai.. 01 month wage use karanawa.. awulak naha.. :)
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    HTC Desire 626 4G එක හොදයි වගේ. ඒත් හැමතැනම තියෙනවනෙ කැමරාව හෙන ජරාවක් කියල. ඇත්තද බන් ඒක?

    ඔය මම දාපු හුවාවී එකේ කැම් එක සහ අනිත් හැම අතින්ම හොදයි ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක බලද්දී
    ඔයාට කැමරා එක නේද හොදටම ඕනේ ,
    ලුමියා වලට කැමැති නැද්ද 640 xl එකත් හොදයි ,
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Home/ Mobile Phone / Huawei / Huawei P8 Lite Price in Sri Lanka
    Updated On: 22nd October 2015
    Huawei P8 Lite


    Price Range : Rs. 27,850 to Rs. 30,750

    The best price of Huawei P8 Lite is Rs. 27,850 at Greenware which is 10% less than the cost at Present Solution (Rs. 30,750) .

    Dual Sim 4G LTE

    http://www.gsmarena.com/huawei_p8lite-7201.php

    61XhLSpc2QL._SX425_.jpg

    ඔය මම දාපු හුවාවී එකේ කැම් එක සහ අනිත් හැම අතින්ම හොදයි ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක බලද්දී
    ඔයාට කැමරා එක නේද හොදටම ඕනේ ,
    ලුමියා වලට කැමැති නැද්ද 640 xl එකත් හොදයි ,

    සිරාවටම p8 එක සුපිරි වගේ. huawei ෆෝන්ස් අවුලක් නැද්ද මචන්? මම යූස් කරල නෑ.
    ලුමිය නම් එපා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113

    උන android නේ හොයන්නේ නේ
    නැත්නම් මම නම් කියන්නේ iPhone 5

    samsung j7 බැලුවද ? ඒකත් හොදයිලු

    අයිෆෝන් නම් එපා මචන්. මට ඒක පේන්නෙ jewellary එකක් වගේ. කිසිම ස්මාර්ට් ගතියක් නෑ.
    සැම්සුනුත් එපා. built quality අන්තිමයි පොඩි ෆෝන් වල.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සිරාවටම p8 එක සුපිරි වගේ. huawei ෆෝන්ස් අවුලක් නැද්ද මචන්? මම යූස් කරල නෑ.
    ලුමිය නම් එපා.

    හොදයි මචං , මගේ යාලුවෝ දෙන්නෙක් ගත්තා ගෝල්ඩ් කලර් එක මාර ලුක් එකක් තියෙන්නේ , උන් දෙන්නනම් මාර සැටිස් ෆෝන් එකට ..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Pictures taken by HTC 626

    IMG_20151015_084932.jpg


    IMG_20151019_141529.jpg


    IMG_20151022_145943.jpg


    :):):)

    කියන තරම්ම අවුලක් නෑනෙ. ඒත් ලංකාවෙ උනුයි පිටරට උනුයි ඔක්කොම කියල තියෙනවා උන් දැකපු worst ම කැමරා එක කියල.

    හැබැයි ඕකට වඩා ඇත්තටම p8 එක හොදයි වගේ. එකම ප්‍රයිස් එක.බට් 2gb ram එනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    හොදයි මචං , මගේ යාලුවෝ දෙන්නෙක් ගත්තා ගෝල්ඩ් කලර් එක මාර ලුක් එකක් තියෙන්නේ , උන් දෙන්නනම් මාර සැටිස් ෆෝන් එකට ..

    metal බොඩි එකක්ද මචන් එන්නෙ ඕකට?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මම බෙනා;19173171 said:
    Htc 816
    Sony සෝනි තමා බන් කැම්නම් :)

    htc ගොඩක් බැලුව.සාපේක්ශව p8 එකේ features හොදයි. 2gb ram,16 gb internal එක්ක 29 කට වෙන එකක්වත් නෑ.SONY හොදයි කැම් එක. ඒත් අස්ප ගන්නනෙ

    hmm shape.but noise eka wediy ban.This is the case with htc

    ඔව් බන් පොඩි කේස් එකක් තියෙනවනේ. දෙවෙනි එකේ ගොඩක්ම noise.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    metal බොඩි එකක්ද මචන් එන්නෙ ඕකට?


    ඔව් බං , IPHONE6+එකක වගේම කොලිටි බොඩි ලුක් එකක් තියෙනවා ..
    full metal body design; and upcoming Huawei P8 uses aluminum full Integrated metal fuselage.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba mchn brand new balanawanan samsung j7 ekai p8 lite ekai thama hoda.nattan hoda used ekak ganna puluwan gaalxy s4 used 20th yanawa dan.eke superb cam.nattan lg g3 ekak ganna puluwan used 30ta witara.