FB14 ගැන දැන් අදහස මොකක්ද

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,345
    6,521
    113
    අවුලක් නෑ හොඳ කන්ඩිෂන් එකක් බලලා ගන්න. පාර්ටස් ටිකක් අඩුයි දැන් ඒ වගේම ගණන් බඩු අඩු නිසා.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,860
    3,358
    113
    දන්න පුකක් කියපං බං. වාහන පරණ වෙච්චි පළියට එහෙම කැඩෙන්නෙ නෑ. වාහනයක් ගනිද්දි හරියට නඩත්තු කරලා අලුත් වැඩියා කරලා තියන එකක් ගන්න ඔ්න. වෙලාවට කලාවට නඩත්තු කරන්න ඔ්න. එච්චරයි. මං පරණ වාහන සෑහෙන්න පාවිච්චි කරලා තියනවා. එකක්වත් මග කැඩිලා නෑ. අතරමං වෙලා නෑ. දැං පාවිච්චි කරන එකත් අවුරුදු විසිපහක් පරණයි. පහුගිය අවුරුදු පහට තුන් පාරයි ගරාජ් එකට ගියේ. ඔය එහෙන් මෙහෙන් සද්දි එහෙම එනකොට බලලා අඩුපාඩු හදවගන්න ගිය ඒවා. එක පාරක් ගියා ටයිමින් බෙල්ට් මාරු කරන්යි ඔටෝ ගියර් ඔයිල් මාරු කරන්නයි. ගිය මාසෙත් 500+KM round trip එකක් ගියා.


    ලංකාවෙ ලක්ස විස්සට ඔ්වා තමා තියෙන්නෙ. ලක්ෂ විස්සට ගන්න හොඳ අලුත් වාහනයක් කියපංකො බලන්න ලංකාවෙ. හරියට නඩත්තු කරලා තියන ඒවා එහෙම දිරන්නෙ නෑ. ගනිද්දි බලලා ගන්න ඔ්න එච්චරයි
    ------ Post added on Sep 26, 2023 at 6:02 PM
    True. හරියට මේන්ටේන් කරලා තියනවා නම් පරණ වාහන කියලා නෑ සෑහෙන්න reliable. අළුත් වාහනේ උනත් හරියට මේන්ටේන් කරලා නැත්තන් ලෙඩ. ලංකාවේ ගොඩක් මිනිස්සු වාහනේ ගන්නේ දුවපු කිලෝමීටර් ගාන බලලා නැත්තන් වාහනේ අවුරුද්ද බලලා. විකුණන්න ඕන නම් කොච්චර හොඳට පැද්දත් වැඩක්නෑ මීටරෙත් කරකවන්න ඕන.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Man nan asa fb13 ekata.oya fb13 da
    Ne mama hithanne oka doctor sunny kiyana eka wenna ona..hariyatama danne ne

    එකක්වත් මග කැඩිලා නෑ. අතරමං වෙලා නෑ. දැං පාවිච්චි කරන එකත් අවුරුදු විසිපහක් පරණයි. පහුගිය අවුරුදු පහට තුන් පාරයි ගරාජ් එකට ගියේ. ඔය එහෙන් මෙහෙන් සද්දි එහෙම එනකොට බලලා අඩුපාඩු හදවගන්න ගිය ඒවා. එක පාරක් ගියා ටයිමින් බෙල්ට් මාරු කරන්යි ඔටෝ ගියර් ඔයිල් මාරු කරන්නයි. ගිය මාසෙත් 500+KM round trip එකක් ගියා.


    Mokakda dan wahane???
     
    Last edited:
    • Like
    Reactions: Himazharin

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    supiri car ekak. habai dannam parana wadi hoda condition ekak hoyannath sahena amarui. hodatama hoda condition FB14 (B14 newei) EFI ekak set unoth salaka balanna.

    FB14 ma one naththam tikak aluth march-k12 ekakata wage yanna balanna.
     
    • Love
    Reactions: Himazharin

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Oke diesal su14 eka gannawanam hodata balala ganna .ape relation kenek okak aran thibbe neththe dorawal 4 witarai mama hitanne
     
    • Love
    Reactions: Himazharin

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,699
    113
    Gampaha
    හොඳ කන්ඩිශන් තියෙන ෆුල්ඔප්ශන් එකක් බලල ගන්න... මැනුවල් එකක් ගන්න. ඔටෝ එක තෙල් කරනව අඩුයි...
    කාබියුරේටඩ් මොඩ්ල් එකක් ආව ඒව ගන්න එපා. Efi
    Ga15de එන්ජිම ආපු එකක් ගන්න...
    මැනුවල් එක 16ක් 17ක් තෙල් කරනව...
    ඩීසල් (sb14) එක දිහානං හැරිලවත් බලන්න එපා...

    ප්‍රෙසිය r11 එකත් ඕකම තමයි... B14 ෆුල් ඔප්ශන් එකේ ආපු හැම ඔප්ශන් එකක්ම තියෙනව...
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Man nan asa fb13 ekata.oya fb13 da
    FB13 කියන්නෙ ඩොක්ට සනියනෙ. මං ගාව තිබ්බෙ ඊටත් කලින් මොඩල් එක FB12 එකක්

    1987 kiyanne FB12 (Trad sunny) wenna ona. FB13 kiyanne doctor sunny
    FB12 කියන්නෙ ට්‍රැඩ් සනි සුපර් සැලුන් මොඩල් එක. ඒකෙම HB12 කියල ආව අනිත් වර්ෂන් එක. දෙකේම පවර් මිරර්ස් පවර් ෂටර්ස් පවර් ස්ටියරින් ආව . වෙනස තිබ්බෙ පිටිපස්සෙ ෆුල් ලයිට් ආව සුපර් සැලුන් එකේ තව ඔප්ෂන්ස් ඇති. මට මීටර් නෑ වෙන
    ------ Post added on Sep 26, 2023 at 8:09 PM

    මචං සමහරු කියනව නේ march එකක් එක්ක ෂෙඩ් එකකුත් ගන්න කියල. ඇයි බං ඒ.? ☹️🧐
    මාර්ච් කාර් ඒක පොඩි උනාට තෙල් කන්සම්ප්ෂන් එක වැඩියි මාර විදිහට. ඒවගේම Nissan pulsar කියල ආපු මොඩල් එකත් එහෙමයි. තෙල් පිච්චෙනවා මාර විදිහට
    ------ Post added on Sep 26, 2023 at 8:10 PM

    Mokakda dan wahane???
    ලාන්සර් එකක්
    ------ Post added on Sep 26, 2023 at 8:11 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචං සමහරු කියනව නේ march එකක් එක්ක ෂෙඩ් එකකුත් ගන්න කියල. ඇයි බං ඒ.? ☹️🧐

    තෙල් කරනව අඩුයි 1000cc එක
    හරි නන් දන්නෙ නෑ, කොඑමත් ඇවරෙජ් 10-12 වගෙ කරනව ඇති, එක මදි ඉතින් 1000cc හැච්බැක් එහෙකට
    ටවුන් එකෙ 7-8ක් වගෙ

    අපේ එවුන් ඉතින් 15/20 තෙල් කරන වාහන නෙ හොයන්නෙ

    ඕකෙ වාහන 100 කට 1ක් වගෙ තියනව 1300cc එකක්, එක මරු