ගම ගාල්ලේ පුක ලෑල්ලේ ??අද උදෑසන කාලයේ කඩින් කඩ වැසි ඇතිවූ අතර මේ වනවිට අහස වළාකුළින් බරව පවතී.
ස්ටිමි ලූස්
මාණ්ඩලික වාර්තාකරු
දකුණු රටේ අගනගරයේ සිට


@yapa100 HI !!!!!!එල් නිනෝ මිසින්
මම ඉස්සර අතේ ගහන එක නවත්තල හිටියා මාස 9කට කිට්ටු වෙන්න. ඒ කාලෙ පුරුද්දක් තිබ්බා මේ rain sound එක subwoofer එකේ හයියෙන් දාල ඔළුවෙ ඉඳන් රෙද්දක් පොරවන් වහිනව කූඩාරමක ඉන්නෙ කියල හිතෙන් මවන් නිදා ගන්නවා. සුපිරියටම ඉක්මනටම නින්ද යනවා.
නියගෙට අහු වෙලා වෙන්නැතිIthin ai aaye gahanna gaththe?
