දැකපු හීනයක් ගැන
මචංලා...හීන පලාපල දන්නවද බොලා.....
කව්ද දැක්කෙ කින්ද මන්ද වැඩක් නෑනේ ඉතිං....
මේකයි දැක්කෙ බං...
පාරක් දිගට සුදු කොඩි දාල තිබුනා මචං....
ඒ පාරෙ දිගටම හාමුදුරුවරැ පෝලිමට යනව බං...කොනක් පේන්නෙ නැති තරමට.....දිගගටම.....
ඔච්චරයි...අසුබ දෙයක්ද බං

හීන දකිනව බං....ඒත් අමුතු නිසා අහන්නෙ උඹලගෙන් දන්නවද මුකුත් මේ ගැන