බැකෝද මොනාද මංද

AnuradhaRa

Well-known member
  • බැකෝද මොනාද මංද

    ඕවයින් ලොකු බරවල් උස්සන්ඩ බැකෝ එකත් සෑහෙන්ඩ බර වෙන්ඩෝන නේද

    නැත්තං බැකෝ එක උඩ යනවනෙ

    ඒ හින්ද බැකෝවල බර වැඩිවෙන්ඩ මොනා හරි දාලද තියෙන්නෙ :confused:
     
    • Like
    Reactions: virajkavn

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව්
    එක පාරක් අපේ පැත්තෙ ලිඳකට වැටිච්ච අලියෙක් බැකෝ එකකිං උස්සල බැකෝ එක උඩ ගියානෙ
    අන්තිමට ගුවන් හමුදාවට කතා කරල ඒගොල්ලො හෙලිකොප්ටරයක් යවල ඒකෙ ගැටගහල බැකෝ එක බිමට ගෙනත් දුන්නෙ :yes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,490
    26,075
    113
    Fantasy
    ඔව්
    එක පාරක් අපේ පැත්තෙ ලිඳකට වැටිච්ච අලියෙක් බැකෝ එකකිං උස්සල බැකෝ එක උඩ ගියානෙ
    අන්තිමට ගුවන් හමුදාවට කතා කරල ඒගොල්ලො හෙලිකොප්ටරයක් යවල ඒකෙ ගැටගහල බැකෝ එක බිමට ගෙනත් දුන්නෙ :yes:

    මතකද මාව? මමනේ එදා බැකෝ එක එලෙව්වේ:D
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Hama vahanekatama daranda puluwan barak thiyanawa. Folklift, reach truck eke idala bara ussana hama vahanekatama eka adalai.
    Eg: Folklift ekaka driver ge seat eke yata loku yakada pramanakak dala hadala thiyenne folk ekata bara vatunama passa issenne nathi wenda.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,899
    1
    63,129
    113
    Mother Earth
    රෝද වලට බර එන්නැති වෙන්න සහ පෙරලෙන්නෙ නැති වෙන්න තමයි මේ outriggers දාල තියෙන්නෙ.
    30630004.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඒකට තමයි මේ විදිහට outriggers දාල තියෙන්නෙ.
    30630004.jpg

    පෙරලෙන එක ගැන නෙමේ මචං කියන්නෙ

    ඔය බූම් එක බිම් තියල තද කලොත් බැකෝ එක උඩ යනව නේද..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,331
    8,635
    113
    Kotahena
    පෙරලෙන එක ගැන නෙමේ මචං කියන්නෙ

    ඔය බූම් එක බිම් තියල තද කලොත් බැකෝ එක උඩ යනව නේද..
    bako uda yanne naa gon pako. plane helicopter thamai uda yanne
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    ඔව්
    එක පාරක් අපේ පැත්තෙ ලිඳකට වැටිච්ච අලියෙක් බැකෝ එකකිං උස්සල බැකෝ එක උඩ ගියානෙ
    අන්තිමට ගුවන් හමුදාවට කතා කරල ඒගොල්ලො හෙලිකොප්ටරයක් යවල ඒකෙ ගැටගහල බැකෝ එක බිමට ගෙනත් දුන්නෙ :yes:

    :baffled: :baffled: :baffled:​
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඕවයින් ලොකු බරවල් උස්සන්ඩ බැකෝ එකත් සෑහෙන්ඩ බර වෙන්ඩෝන නේද

    නැත්තං බැකෝ එක උඩ යනවනෙ

    ඒ හින්ද බැකෝවල බර වැඩිවෙන්ඩ මොනා හරි දාලද තියෙන්නෙ :confused:

    Joogiyak nemei kiyala hithala uttara denava....

    backho loaders wala nam outriggers tiyanava balance kara ganna.. ou eva rear backho arm eka gahala ussanna puluwan..

    habai wheel loaders wala nam rear over hang (pitipassa) ekata counter weights daala tiyenne issaraha bucket eken issuwama balance wenna..

    Fork lift walath ehemai.. Excavators unath ehemai