හිගන මනසෙන් ජිවත් වෙන මිනිස්සු වැඩි වෙයි ඉස්සරහට තව තවත්. හිගන මනස කියන්නේ කම්මැලි, කපටි, හොර හිත. මිනිස්සු අන්දලා කප්පම් එකතු කිරීමක්. බලපන් food city එකකට යන්න බෑ. අපි හිතේ තියන් එන වැඩ ටිකට කලින් කපුරු බෝලයි, හදුන් කුරුයි උස්සන් එනවා. ගන්නේ නැත්තම් උදව් කරන්නලු ගෙදර දරුවෝ වැඩියිලු. සත...