මන්දාරම් අඳුර මැදින්
හිරි පොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
මන්දාරම් අඳුර මැදින්
හිරි පොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
තනියමවත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලඟින්
තනියමවත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලඟින්
නොතෙමි තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා
යන්නට තිබුනා
යන්නට තිබුනා
මන්දාරම් අඳුර මැදින්
හිරි පොද වැහි වැටෙන වෙලෙ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
මග යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
මග යනඑන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුනා
බලන්න තිබුනා
බලන්න තිබුනා
මන්දාරම් අඳුර මැදින්
හිරි පොද වැහි වැටෙන වෙලෙ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
පට්ට වැඩසටහන මචන්.