1. emoji diaries

    පුනර්ජනනිය බලශක්තිය ගන්න පනත් වෙනස් කලේ මේකටනේ

    බුදු අ⁣ම්මෝ එකෙක් මෙකෙ නැහුන නැහිල්ලක්.
  2. emoji diaries

    වට්ස්ඇප් සමාගම අන්ඩූ නිපදවයි. දිවයින නැවත නායි.

    දිවයින ගහණ ජාතියේ නම මොකක්ද දන්නැ. දැන් පේජ් එක මකලා නමුත් ගුගල් සර්ච් එකේ තාම පෙන්නවා. ගහලා බලපං. වෙලාවට සිංහලෙන්. නැත්තම් වට්ස්ඇප් එකෙන් ලංකාව බෑන් කරනවා.
  3. emoji diaries

    බලය දුන්න ජනතාවයි වැරදි -බැසිල්

    පුක උඩ දාන් දීගෙන ගියාට අන්තිමේදි ඇටනමයටම ඇරලා ගියා නේද පුතී. සතුටුද දැන්? ඇ⁣ට නමේ වරෙන් එලියට තොපි තමා රටම කැවේ. තොපිලැ මහඑකා කියන්නේ. උගේ නඩු අයින් කරගන්න තොපි රටම කැවා යකො. දැන්වත් පුක දෙක එක නවත්තලා මුන්ව එලවන්න සපෝට් කරපං. නැත්තම් තොපේ ළමයි තොපිට සාප කරයි.
  4. emoji diaries

    කපුටා ගිහින් ධම්මික එනවාලු.

    කැහැගැනි දිලා හොටුගැනි ගත්තා වගේ වෙනවා. අනිවා. මහා අයෝජක ටෝ්ක්ස් දෙන මෙයාගේ යුටියුබ් රස කතා වලම තමා ඒ සුරංගනා තියෙන්නේ. එච්චරයි. ⁣මෙහෙම විහිලු ලන්තයක් දාලා නොයනවට⁣ හැමෝටම දිරිදිමනාවක් දෙන්න ඕනා.
  5. emoji diaries

    ඉන්ඩක්ෂන් කුකර්. උදව්වක් කරපං

    ගන්න හොද, ලාබ ඉන්ඩක්ෂන් කුකර් ජාතිය මොඩ්ල් එක කියපංකෝ ඉක්මනට. සේල් තියනවානම් ඒවත් දාපල්ලා. ස්තුතියි
  6. emoji diaries

    දර ලි⁣පේ උයා දිඝායු පතන බිරිඳ.

    ඔයාලාත් අදම ගැස්ලිප තහනම් කරන්න හොදද
  7. emoji diaries

    පෙට්‍රල් වැඩි වෙන සාස්තරෙ

    වැඩි කරණ හැටි අද එක දිගට කට කතා අරිනවා පෙට්රල් ඩිසල් වැඩි වෙනවා කියලා. 700,800 වගෙ ගනන් ඒ පොස්ට් වල තියෙයි. ඇමති පස්සේ කියයි නැ වැඩි කරන්නැ කියලා. හෙට අනිද්දාට 520කින් ගනන් යවයි. ඔහොමයි වෙන සාස්සතරෙ. අපේ උනුත් 700 නෙවෙයි 520 නේ කියලා ඒකට පුරුදු වෙලා අරගලය නොකර තෙල් ගගහා ඉදි. අනේ මේ වගේ...
  8. emoji diaries

    රනිල් දුක කියනවට වඩා කරපු දෙයක් කියපං

    රනිලා එනවා දුක කියනවා අමාරුයි කියනවා. රජයේ දුක කියන අයියා වගේ. මුලු රටම දන්නවා යකෝ අමාරුයි කියලා. ඕය හුම්ත අලුතෙන් කියන්න ඕනාද? කඩේකට ලියාම ලොවලා බඩු ගන්නේ. ආතතිය උපරිමයි. රනිලා දුක කියනවට වඩා කරපු දේ මොනාද? තෙල් ආවේ කලින් දුන්න ක්‍රෙඩිට් ලයින් වලින්. Imf ගියේ ඌ එන්න කලින්. මොකද ඒවාට උනේ? අර...
  9. emoji diaries

    ස ⁣ෆේල් කියලා ස පිලිගනි

    බයියෝ ස පාස් කියලා මැරෙන්න හදුවාට ස ම පිලිඅරන් ඌ ෆේල් කියලා. නමුත් ස දැන් හදන්නේ යාප්පුවෙන් ටර්ම් එක ඉවර කරන්න නම් වෙන දේ පෙනෙයි නුදුරෙදිම එයාට. එදාට නියුරම්බර්ග් අත ළඟ තියන් යෙකතරින්බර්ග් ගිය ගෝ්‍ටා කියලා ලියවේවි.
  10. emoji diaries

    ලාෆ් 6850යි.

    දැන් ලිට්රොත් නගි නේද මාධ්‍ය ප්‍රකාසක ඉන්ද්‍රේ
  11. emoji diaries

    සිමෙන්ති අඩු වෙලාද බං?

    කට්ටිය, සිමෙන්ති ගන්න එපා, ගල් උනාම නිකං දෙයි කියන මනෝරාජිකයේ හිටියා නේද? දැන් සිමෙන්ති අඩු වෙලාද බං?
  12. emoji diaries

    අසාර්ථක පිරිමින් පිටුපසත් ගෑනියෙක් තමා

    බුකි පෝස්ට් එකක් දැකලා ලියන්න හිතුනෙ. සාර්ථක පිරිමියෙක් පිටුපස කාන්තාවක් ඉන්නවා කියපු එක හදලා තියෙන්නේ ගැනියෙක් ද කොහෙද? අසාර්ථක පිරිමියෙක් පිටුපසත් ගැනියෙක් ඉන්නවා. මගේ අත්දැකිමක්. සාර්ථක අසාර්ථක කම දන්නැ. A/l කරන කාලේ කෙල්ලෙක් හිටියා. ටොක්සික් රිලේෂන් එකක්. පෝන් තිබ්බේ නැති ලියුමෙන්...
  13. emoji diaries

    දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අත්හිටුවයි.

    දුමින්ද සිල්වාට ලබා දී තිබු ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරයි. මේක තහවුරුයි
  14. emoji diaries

    ලෙස්ටර් පිගට් මැරිලා.

    ලෙස්ටර් පිගොට් නැතිවලා. මම හිතන්නේ නැ පිගොට් ගොඩක් අය දැන් දන්නවා කියලා. නමුත් ඔයාලාගේ සීයලා අනිවා දන්නවා. ඉස්සර හැම රේස් කොලේකම මේ නම තිබ්බා. සුප්‍රකට ජොකියෙක්. ඉතාම කුඩා කාලේදි අස්සයාට නැග්ග පොරක්.කිසිදා නොදැකපු ලංකාවේ ගොඩක් අයගේ ඔට්ටු දිනවපු, සමහරුන්ව පරාද කරවපු ජොකියෙක්. ඉමෝජි වන මගේත්...
  15. emoji diaries

    ප්‍රින්ටින් දන්න උන් වරෙන්. පොඩි කතාවක් දාන්න

    Sago ලා මේ දැන් බං මේ අරවා ප්‍රින්ටින් පාරක් දානවානම් බං කොහෙන්ද බං කොළයක් එහෙම හොයාගන්නේ? ඉන්ක් ජෙට් ප්‍රින්ටරයක්⁣ කොලිටි මදි වෙයි නේද බං? ලේසර් නෙද බං කොලිටියත් හොද? කොස්ට් එකත් අඩුනේ නේද?
  16. emoji diaries

    නන්දලාල්ගෙත් කට විතරයි.

    පත්වුන දවසේම කිව්වානේ නන්දෙලා කවුරුත් එකයි කියලා.
  17. emoji diaries

    නව මුදල් ඇමති ගෝටා

    President Gotabaya Rajapaksa will act as the Finance Minister until a Minister is appointed - Govt සුකනවා සුන් සදේ. තවත් සහන ගොඩක් ලැබෙයි. මාර අයවැය කතාවක් අහන්න පුලුවන්. Imf ආධාර සුම්මා.⁣ මිනි පෙට්ටිය දැන්ම බුක් කරපල්ලා.
  18. emoji diaries

    තෙල් ආයිත් වැඩි කරලාද?

    ආරංචියක් යනවා. ඇත්තද දන්නැ. තෙල් පට්ට විදිහට ස්ටොක් ගහන වෙලාවේ තෙල් වැඩිකරන එක පට්ටම මෝඩ ටැක්ටික් එකක්. සතියක් වත් ඉදලා කරන්න තිබුනා. බලපං දැන් තෙල් ඇද ඇද ස්ටොක් කරපු උන් දිනුම් නේ. උන්ට පට්ට වාසියි. දවල් මේ ගැන කතා වුනා විතරයි. සාධාරණව ඉන්න හදන අපිටමයි කෙලින්නේ මේ ආණ්ඩුව නම් රට විනාස කරලා...
  19. emoji diaries

    හැන්කේ ගේ අලුත් කතාව. කෝ ඉන්ද්‍රජිත්?

    හැන්කේ බොරු කියනවායි කියලා මැරෙන්න හදන @Indrajith Gamage ට පුලුවන්, හැන්කෙටත් උත්තර දිලා දැන් ධනනාත් ප්‍රනාන්දුටත් ආර්ථික විද්‍යාව උගන්වන්න. මේක ඔයා ආන්සර් කරන්නම ඕනා ප්‍රශ්නයක්.
  20. emoji diaries

    පාදෙණිය ගියා.

    දිර්ඝ කාලයක් gmoa මුලසුන දැරු අනුරුද්ධ පාදෙනිය ඉවත්වුන. නව මන්ඩලය පෙර වැරදි හදාගෙන ඉදිරියට යයි කියලා බලාපොරොත්තු වෙමු.

    No contents