1. emoji diaries

    මොකක්ද බං මේ තෙල් ටෝකන් එක

    කොච්චර තාක්ෂනිකයිද කියනවනම් ගෙදරත් ප්‍රින්ට් කරගත්තැකි.
  2. emoji diaries

    ඇත්ත තත්ත්වය. බයවෙනවනම් බයවෙන්න.

    පාලකයන්ගේ නොහැකියාව වහගන්න ජනතාව අවුලලා, මිනිස්සු එක එකාට වැරැද්ද පටවන තැනට සේප් එකේ තල්ලු කරලා, අපේ එවුනුත් ⁣සුපිරියට ගොනාට ඇඳගෙන සමුහීකව ගහ බැනගෙන , පලකයන් ශපාන් එකේ ඉන්න වෙලාවේ රටේ සිරාම තත්ත්වය.
  3. emoji diaries

    Cant'chana සිපෙට්කෝ එකට කෙලලාම දාන්නනයන්නේ

    සිපෙට්කෝ ශෙඩ් ටික පිටරට කම්පැනි වලට දෙන්න කැබිනට් පත්‍රිකාවක් දාන්න යනවා කියලා cant'chana ඇමතියා කියනවා. පෙට්‍රෝලියම් එක ප්‍රයිවටයිස් කරන එකට මම එකගයි. එකෙන්ම. කරන්නම ඕනා. නමුත් සමස්ථ කම්පැනියම ප්‍රතිසංවිධානය නොකර ආවාට ගියා ටශෙඩ් ටික දුන්නාම ප්‍රශ්නය වත් රටට වන බරවත් විසදෙන්නේ නැ.ioc වගේ...
  4. emoji diaries

    bhool bhulaiyaa 2 මොන මගුලක්ද?

    bhool bhulaiyaa 2 මොන ජෝක් එකක්ද බං. අපරාදේ දෙකක් හැදුවේ. සයිකෝ ත්‍රිලර් මලයාලම් මුල් චිත්‍රපටය මනිචිත්‍රතසු බේස් කරන් හැදුනු bhool bhulaiyaa හින්දි එකේ අක්ෂෙගේ බාලන්ගේ රංගනය පට්ට. මේක අයිසින් කරපු ගු ගොඩක් වගේ
  5. emoji diaries

    සෞඛ්‍ය අංශ තෙල් දිනය විහිලුවක්!

    සිකුරාදා තෙල් දෙනවා කිව්වාට බොහෝ පැතිවලින් එන ආරංචි අනුව වැඩේ හරියට වෙන්නේ නැ. සමහර නම් කල ශෙඩ් වහලා. සමහරඒවා වල තෙල් ඉවරයි කියලා කියනවා. තැන් කිහිපයක වලිත් ගිහින්.ගෘප්චැට් වල කතා පොටෝ එමටයි. බොහෝවිට අද හෙට රෝහල් වැසි තිබේවි. Pp යනවාද අහන්න එපා. එවත් එසේම වේවි. වතුරෙන් දුවන්නැනේ. කැම්පස් නිවාඩු...
  6. emoji diaries

    රුසියාව හා නිශේධ බලය.

    රුසියාව හා ලංකාව ගැන ලියන ගොඩක් තැන්වල ලියවෙන නිසා, අදත් ලියවුණු නිසා ලියන්න හිතුනා. "ලංකාව ට එරෙහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සියලට ආපු යෝජනා වලට රුසියාව නි⁣ශේධ බලය( විටෝ පවර්) පාවිච්චි කරලා පරාජය කලා කියලා." මේක වැරදියි. ඔතනට විටෝ පවර් එකක් නැ. ආරක්ෂක කවුන්සිලයටයි තියෙන්නේ. අඩුම...
  7. emoji diaries

    තෙල් පොලිමේ හමුදාව පොලිසිය ගහගනි.

    දැන් නම් වැඩේ ලෙල්ල හුටං ගායිස්.
  8. emoji diaries

    ණය ඉල්ලා ඇමරිකාවේ නඩු දමයි.

    https://www.newsfirst.lk/2022/06/22/exclusive-documents-us-firm-suing-sri-lanka-says-rajapakses-created-default/ Hamilton Reserve Bank Ltd., which holds more than USD 250 million of Sri Lanka's 5.875% International Sovereign Bonds due July 25, filed a suit Tuesday in a New York federal court...
  9. emoji diaries

    අපි නිධානයක් මතද ඉන්නේ නැද්ද?

    සිරා ප්‍රශ්නයක් අහන්නම්. හිතට එකඟව ඇත්ත කියපල්ලා. ගොඩක් තැන්වල කියනවා අපි සම්පත් අනූන නිධානයක් මත ඉන්න රටක්ය.වැඩක් ගන්නැය කියලා. තව කියනවා මේක පිං බිමක්ය උතුම්ය කියා. උබලා එහෙම කවදාහරි හිතලා තියනවාද? උබලා එකගද නැද්ද? මගේ මතය - අපි නිධානයක් මත ඉන්න රටක් නෙවෙයි.⁣ මේ රටේ එහෙමට වනිජව විකුගන්න...
  10. emoji diaries

    ගෝටාගේ උපන්දිනයට ඔබේ සුබ පැතුම එක් කරන්න.

    ලැබුවාවූ උපන්දිනයේ නිවන්සුව ලැබේවා!
  11. emoji diaries

    ධර්මසේන වැඩිකල් ජොබ් එක කරන්නැ.

    ඔ යැස්. බොරුනම් බලපං.
  12. emoji diaries

    සියලු සෞඛ්‍ය යාලුවෝ වෙතයි.

    දොස්තර යාලුවනේ, තොපි කරන්නේ රස්සාවක්. පවු කියලා හිතලා වැඩිය දෙන්න එපා. මිනිස්සු හා කිරියන්ස්ලා එක දිගට කිව්වෙි ඩොක්කු කියන්නෙ සාමාන්‍ය රස්සාවක්ය කියලානේ. හොර පාරෙන් තෙල් ගන්නත් එපා..ඒවා කුපාඩි වේස වැඩ! ඉතින් රස්සාවට යන්න ඕනා ලෙඩ්ඩු පවුය කියලා පෙට්‍රල් පොලිම් වල විසේසයි කියලා පැනලා තෙල් ගහන්න...
  13. emoji diaries

    තෙල් අර්බුධය ජනාධිපති අතටගනි.🤣🤣🤣

    වගකිමෙන් කියනවා එලකිරියනි, තෙල් ගැන බලාපොරොත්තු අතැරපං...
  14. emoji diaries

    මචං O(-) අයගෙන් උදව් ඕනා.

    උබලා O- ලේ තියන අයනම් කරුනාකරලා ලගම රෝහලෙන් හෝ ලේ බැංකුවෙන් විමසලා ලේ පරිත්‍යාාග කරන්න. ලොකු ලේ අර්බුදයක් තියනවා. දන්න අයට කියන්න.
  15. emoji diaries

    දැවැන්ත තෙල් වැඩිකිරිමක් අතලගද??

    මට හිතෙනවා ලගදිම, එන සති දෙක තුල තෙල් වැඩි කරයි කියලා.. ඩිමාන්ඩ් එකට සරිලන්න දෙන්න බැ, ස්ටොක් නැති එකේ, රුපියලුත් නැති එකේ, රු. 100,150කින් වැඩි කරල ඩිමාන්ඩ් බස්සන්න මේ ගොං ආණ්ඩුව ට්‍රයි කරයි.
  16. emoji diaries

    කච්චතිව් ඉන්දියාවටම යයි වගේ

    ඇපයක් ඉල්ලනවා කියන්නේ ක්‍රෙඩිට් ලයින් දික් කරන්න. රට එක්සේසත් කරලා ආරක්ෂාව තහවුරු කරන්න ආපු එකා කච්චතිව් දූපතත් දෙයි වගේ. ඒ පුපේ අමාරුවත් සනිපයි. දුක කියන්නේ කොල්ලෝ 20000 හා සාමාන්‍ය ජනතාව දස දහස් ගානක් මැරිලා බේරගත්ත රට⁣ මේ පකයාම විනාස කරලා දාන එක. කච්චතිව් කියන්නේ නිකම්ම දුපතක් නෙවෙයි...
  17. emoji diaries

    ඔව් පාර වැහුවාම තෙල් එනවා.

    තෙල් නැ ගෑස් නැ කියන එකට පාරවල් වහන එකට මමත් ඒ කාලේ පට්ට විරුද්ද වුනා. නමුත් දැන් තත්ත්වය එක්ක බැලුවාම මමත් එ වගේ පොලිමක හිටියොත් පාරවල් වහන්න මුලින්ම දායක වෙනවා. ඇයි? මේ අමන පාලකයෝ හිතුන හිතුන දේ කර කර දැන් කිසිම ගානක් නැතුව ඉදිරිය අමාරුයි කිය කිය ඉන්නවා. පොනිලා ලොලු පාට් එ⁣කේමයි. ගෝතා...
  18. emoji diaries

    හැම එකාම ප්‍රයිවට් ප්‍රයිවට් කරන්න ගාන්⁣නෙු

    හැමදේම ප්‍රයිවට් කරපං ප්‍රයිවට් කරපං කියන එක තමා මේ දවසවල රැල්ල. උබලා හිතන්නේ ( උබලාගේ තනි මතේ ඇ) මෙහෙම ප්‍රයිවට් කරාම හරිද? ලංකාවේ ප්‍රයිවට් සෙක්ටර් එක ඔයකියන තරම් මහා සාර්ථක දෙයක්ද? උබලාගේ මතේ කියපං

    No contents