1. emoji diaries

    අදත් මරණ වාර්තාව අලුත් - 160යි. පරක්කු වැඩි දැන්

    අදත් වාර්තාව අලුත් වුනා.කපලා කොටලා ඉරලා මැනලා දෙන මරන ගාන 160යි. අගම්පොඩි සර් කිව්ව විදිහට දවස් පහක් පරක්කු වුනොත් 700ක් මැරෙනවා කිව්වා. නිල වාර්තා අනුව දැනට දවස් 3ටම 471ක් මැරිලා. මේ ගන්න අනිවා මිට වැඩි නිසා පිලිගන්න බැ නමුත් නිල වාර්තා අනුවත් වැඩේ හොඳටම භයානකයි. ඔය රැස්වෙන කෝවිඩ් කමිටුව...
  2. emoji diaries

    දළදා පෙරහැර මේ පාර නැවැත්තුවොත් හොඳයි

    මේ පාර දළදා පෙරහැර නවතන්න පුලුවන්නම් ලොකු දෙයක්. මෙච්චර දරුණු අවස්ථාවක ⁣පැවැත්විම නුසුදුසුයි. මේක ආගවික උත්සවයකට වඩා සංස්කෘතික උත්සවයක් නිසා නැවත්තුවත් බුදධාගමට අනුව පවක් වෙන්නෙත් නැ. කවදාවත් බුදුරදුන් ඔහොම පෙරහැර තියන්න කියලත් නැනේ. දැන් එන්න එපා ජාතිය ආගම දන්නැති එකා ගාගෙන මල්චිත්ත ඇඳන්...
  3. emoji diaries

    රට වහන්නැ - ජනාධිපති

    හිට්ලර් කෙනෙකුන් ඉල්ලු සැමගේ බලාපොරොත්තු ඉටු කරමින් හිට්ලර් මග යමින් සමූලඝාතනය කරන ඔබට ජය වේවා ස'
  4. emoji diaries

    30ක් පැනලත් එක වැක්සින් එකක් වත් ලැබුනේ නැති අය කවුද?

    සිරාවටම කියපං. 100.33% නේ බොරුව පෙන්වන්න ඕනා
  5. emoji diaries

    මුසම්මිල්ගෙ හෙලිදරව්වේ ගන්පාට් එක.

    මෙකෙදි මෙයා කියන එක දත්ත වෙනස් කරනවා කියපු එක ඇත්ත වෙන්න පුලුවන්. ඒක දෙරණත් පැහැදිලි කලා. නමුත් ඒ වැරැද්දෙන් වැඩබැරි ස වයි සවෙන්දරවයි බේරන්න, විපක්ෂ කුමන්ත්‍රණයක් ගානට දාලා කියපු ගොං පොයින්ට් එකෙන්ම ඩ්‍රාමා එක අනාගත්තා මොන විපක්ෂයද යකෝ මේ වෙලාවේ අඩුවෙන් ලෙඩ්ඩු සංඛ්‍යාව දෙන්න කුමන්ත්‍රණ...
  6. emoji diaries

    එන්නත්කරණය 100.33%ක් ලු

    මුකුත් නොකියමි.
  7. emoji diaries

    හමුදාකරණයේ අවුල ඇස්පනාපිටම

    යුද්ධවල හිටපු හමුදාකාරයෝ සිවිලයිස් නොවී සිවිල් සමාජ පාලනය කරන්න ආවම; උන්ට “මිනිස්සු මැරෙන එක” ගාණක් නෑ.. ජනාධිපතිටයි ශවේන්ද්‍රටයි දෙන්නටම තියෙන්නේ මේ අවුල -භාරත ප්‍රභාෂණ තෙන්නකොන් කියයි. මගේ සටහන- ඇත්තනේ. 150ක් ගියත් ගානක් නැ. උන්ට ඒක දැන්නේ නැ
  8. emoji diaries

    ගෑස් සෙල්ලම කෙටියෙන්ම මේකයි

    -ලාෆ් ගෑස් මිල වැඩි කරන්න ඉල්ලුවා. -ආණ්ඩුවෙන් බෑ කිව්වා. -"වැඩිකරන්න දුන් නැත්තම් ගෑස් දෙන එක නවත්තනවා" කියල ලාෆ් එකෙන් කිව්වා. -"පුළුවන් නම් නවත්තපන්, නඩු දානවා" කියලා ආණ්ඩුවෙන් කිව්වා. -ගෑස් ගෙන්නන එක ලාෆ් සමාගම නැවැත්තුවා. රටේ ගෑස් හිඟයක් ආවා. -"අනේ ගෑස් දෙන්නකෝ" කියලා ආණ්ඩුවෙන් ඉල්ලුවා...
  9. emoji diaries

    ඇයි ඔයාලා ගෑස් වැඩිපුර ගත්තේ? කියපල්ලැ

    මාත් මේ සිලින්ඩරේට අරන්, පස්සේ තව හිගවෙයි කියලා හිතලා කිලෝ 10 හාල් ගෝනියකටත් පුරවගෙන, කොකාකොලා මේගා බෝතල් ටිකකටත් පුරෝගත්තා. බලපං යද්දි ඒකලු ගෑස් නැත්තේ.
  10. emoji diaries

    පයිසර් 2 ගහපු අය එන්න

    මචං ලා උබලා පයිසර් 1 ගහලා 2වැනි එක ගැහුවේ කොච්චර කල් ගිහින්ද? කොහොමද ගහගත්තේ මැසේජ් එකක් ආවාද?
  11. emoji diaries

    කළුතර සියලු ආදාහනාගාරය පැය 24ම වැඩ

    කොරෝනා වයිරසය ආසාදිත තත්ත්වයෙන් මියයන රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් රෝහල්වල මෘත ශරීරාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා කලුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි. කළුතර...
  12. emoji diaries

    මහින්දානන්දට කොවිඩ් +

    අලුත්ගමගේට කොවිඩ් + ඇස්ට්‍රසෙනිකා දෙකම අරන්. ලින්ක් සුබාරංචි යක් ලැබේවා
  13. emoji diaries

    රාජ්‍ය සේවකයන් කාර්යාලයට! වැරදි වෙලාවක වැරදි තීරණයක්

    පිංපඩිකාරයෝ ගගා ගොං ටෝක්ස් දෙන්න එපා. Pcr අඩුවන් කරලත් 2k පනින ඩෙල්ටා වාතාවරණයක මෙවැනි තීරණ වැරදි යැයි සිතමි. පොදු ප්‍රවාහණය කොතරම් සෞඛ්‍යආරක්ෂිතදැයි ඔබ දනි. එන්නත්කරණය ඔතරම් හොඳට වෙනවානම් තව ටිකක් ඉවසලා හිටියනම් බහුතරයකටම ගහන්නත් පුලුවන් නම් මේ තිරණය රිවස් කරන්නේ නම් හොඳයි. මතක තියාගන්න දැන්...
  14. emoji diaries

    මැණික් මැරෙනවා කියන්නේ මොකක්ද?

    මේ මහ දැවැන්ත මැණික් පොකුරත් එක්ක ගොඩක් තැන්වල දැක්කා මැණික් මැරෙනවා කියලා කතාවක්. ක්ෂෙත්‍රයේ අය කියමුකෝ බලන්න මේ සීන් එක මොකක්ද කියලා ?
  15. emoji diaries

    ඇයි මේ අපහස

  16. emoji diaries

    ඔන්ලයින් ගෙන්වන භාණ්ඩවලට අලුතින් බද්දක්

    ගුණාත්මක භාවය ගැන ප්‍රශ්න කලාම බද්දක් ගහනවා කියන එකයි උත්තරේ. ස හොදටම කරනවා.
  17. emoji diaries

    නලින් ද සිල්වා + වෙයි. පැනි නාථ නාඩගම් බොරුවෙයි.

    පැණි ය දුම් හට්ටිය ට උල්පන්දම්⁣ දෙමින් නාථ බලය පෙන්වු නලින්ද සිල්වා + විද්‍යව බොරු ඈ විද්‍යාව බොරු
  18. emoji diaries

    නුසුදුසු සැමන්ටින් සතොස හරහ?

    මේ ගැන දන්න අය කවුද

    No contents