සලාකය සිමා කරන්න යනවා අඩුආදායම්කියලා. ගොඩක් අයට නොලැබි යන්න පුලුවන්, ලිස්ට් එකෙන් එක එක විදිහට නම් කැපේවි.
අවුරුදු දෙකක් හරියට වැඩක් කාරියක් බිස්නස් එකක් නොවැදුනාම මිඩ්ල් ක්ලාස් අයටත් කෙලවෙලා තියෙන්නේ. හරි රටේ සල්ලි නැ වෙන්න පුලුවන්. නමුත් මිනිස්සුන්ටත් ජිවත් වෙන්න චාන්ස් දෙන්න ඕනා.අපි පොඩි...