1. emoji diaries

    අලුත්ම ටැබ් එකට බබා හම්බුනා

    කැ# වේස# බල්ලා ටැබ් එක කාලානේ බං. සොෆා එක උඩ චුට්ටකට තියලා ගිය ටිකට දිලා ගේම. Black friday එකට ගත්ත samsung tab s7 plus එක. දත් පාර දිලා ස්ක්‍රින් එකත් එක්කම යන්න. Pomaranian නම් හදන්නමඑපා. හරිම වදයක්.
  2. emoji diaries

    කොවිඩ් නිසා නැතිවූ දෙවසර ජනපතිට දීමට යෝජනාවක්

    අනිවා මම නම් අත් කකුල් විතරක් නෙවෙයි ප##යත් උස්සලා සපෝට් මේ වැඩේට. ස ව තව වැඩිපුර අවුරුදු 2ක් තියන්න ඕනා. අම්මේ රාජපක්ෂලාට වෙන දේ මැවිලා පෙන්නේ. කට්ටිය චියර් එකක් දෙමු සට තව චාන්ස් එකක් දෙමු.
  3. emoji diaries

    වාහන ගැන අදහස අත්හැරපං

    දුකට ලියමි. ඉලෙට්‍රික් වාහන ඉම්පෝට් කරන්නලු අවසර දෙන්⁣නෙ. වෙන කෙනෙක් කිව්වනම් හිත හදාගන්න තිබ්බා. මේ කියන්⁣නේ ⁣පොහොර වලටත් මේ වගේම බුරු වැඩක් කරලා, කිසිම විදිහකින් ඒ ප්‍රශ්නය විසදන්නැතුව, ඩොලර් ⁣මිලියන ගනන් පඩු කරලා, තනි මතේට වැඩ කරලා වැඩේ කෙලකරපු එකෙක්. සාමාන්‍ය සබුද්ධික මනුස්සයෙක් වරද...
  4. emoji diaries

    ගිනිපෙට්ටියක් තිබ්බොත් හිරේ

    උබලා දැන්ම ගෙවල්වල ගිනි පෙට්ටිය විසික් කරපල්ලා. නැත්තම් තියන ගිනි පෙට්ටිය ලැමිනේට් කරපල්ලා. මොකද ගිනි කුරු අඩුයි කියන්නේ බෝම්බ හදලා. ගිනි පෙට්ටි තියෙන්නේ පත්තු කරන්න නෙවෙයි, අනික ජංගිසේකරගේ ගිනි පෙට්ටියේ කූරු ගන්න ගන්න පිරෙනවා ඇති මම හිතන්නේ. යකෝ පැහැදිලිව cctv වල පෙනෙද්දි මුන් මෙච්චර ඇදගෙන...
  5. emoji diaries

    පිස්සන්ට විහිලු කරන්නෙ බලාගෙන

    සිරා කතාවක් ජොක් එකට නොගන්න. අපේ ගමේ එවුන් නම් මේක ඇත්තක් කියා දනි ඉස්සර අපේ ගමේ බස් ස්ටැන්ඩ් එකේ පිස්සෙක් හිටියා. ස්ටැන්ඩ් ටොයිලට් එකේ වතුර ටැංකියෙන් හැමදාම උදේට නාලා හොදට ජැන්ඩියට ඇදලා ඉන්න ලක්සන පිස්සෙක්. මිනිහා හිතන් හිටියේ මිනිහාගේ තියන අත්භූත බලේකින් තමයි බස් දුවන්නේ කියලා..නවත්තලා...
  6. emoji diaries

    ප්‍රංශයෙන් අලුත් කෝවිඩ් විකෘතියක්

    යුරෝපයේ නව රැල්ලෙන් ලක්ෂ ගනන් දිනකට හමුවද්දි. දිනකට ලෝකයේම ලක්ෂ 20 පන්නල⁣ රෝගින් හමුවෙද්දි ප්‍රංශයෙන් අද අලුත් වේරියන්ට් එකක් සොයාගෙන තියෙන්නේ. ප්‍රංශයටත් පිටින් ආපු එකක් කියලයි දැනට කසුකුසුව. අපේ රටෙත් දැන් ඉතාම වේගයෙන් ඔමෙක්‍රොන් පැතිරෙනවා ඇති. ඉදිරි සති වලදි එක පාරට රෝගින් නැග්මක් බලාගන්න...
  7. emoji diaries

    බැසිල් මිනිපෙට්ටියේ අන්තිම ඇණෙත් ගැහුවා

    පැහැදිලි මුදල් හිගයක් තියෙද්දි, උද්ධමනය අංක දෙකට වැඩි වෙද්දි, ජනමතය සල්ලි වලින් පාලනය කරන සුපුරුදු කෙටි කාලින තිරණය ගත්තා අපේ මොල හතාණො. බදු කපාහැරලා. රජයට ආදායම කෝටි ගානකින් අහිමි වෙනවා. තවත් ආර්ථිකය අගාධයේ. දැන් ඉතින් මහබැංකු සල්ලි මැෂිම 24/7 අච්චු ගහහා 5000 කොල බෙදයි. තවත් රුපියල කෙල...
  8. emoji diaries

    කොහොම සුබ පතන්නද කියලා නොතේ⁣රේ.

    සුපුරුදු පරිදි සුබ අලුත් අවුරුද්දක් වේවා එලකිරියේ සිංහලු උබලා ඔක්කෝටම. කට වචනෙට සුබ කිව්වාට මේ අවුරුද්ද 2021 ට වඩා සැහෙන්න අමාරු අවුරුද්දක් බං. ලොක්කා තව අරිනවා හොදට. බොහෝම දේවල් වෙන්න නියමිතයි. උද්ඝෝෂණ රැලි පිටින් එන්න නියමිතයි. තව පෝලිම් දික් වෙන්න නියමිතයි. දේශපාලන ගේම් රැසක් නියමිතයි...
  9. emoji diaries

    කවදා ඉදන් වගේ රුපියල පා කරයිද බං

    උබලා හිතන්නේ කවදා ඉදන් කරයි කියලාද?
  10. emoji diaries

    Door to Door delivery

    සිංහලුනේ, ලංකාවේ ඩෝ ටු ඩෝ ඩිලිවරි කරන හොද ලාබ සර්විස් මොනාද?
  11. emoji diaries

    රට වහයි බං ලගදිම. ඔන්න බලපං.

    කරන්ට් තෙල් ගැස් ඩොලර් මේ ප්‍රශ්න එක්ක ලේසි නැ දුවන්න. පුලුවන් තරම් සිමා දාන්න වෙනවා පාලනය කරන්න. ආපු ඔමික්‍රෝනයගේ පිටින් දාලා හරි රට වහනවා. ඔන්න බලපං.
  12. emoji diaries

    අඩෝ කබ්බා රු 10ක් දුන්නා.

    පිටරට ක්ලාස් ළමයි එවන සල්ලි ගොඩක් අය එවන්නේ wise වලින්. අද එක ළමයෙක් ඩොලර් 55ක් එව්වා. ඒ මුදලට අමතරව එසැනින් තව රු 500 වැඩි ගානක් ඇවිත් තියනවා. මම හිතන්නේ අර කෙබ්බා දෙනවා කියව්ව ⁣ඩොලරයට රු.10 වෙන්න ඕනා. මේ රජයට මම පලමු පාරට අද ස්තුති කරණ ගමන් බනින්නත් වෙනවා. දිගටම මෙහෙම කරන්න ගියාම...
  13. emoji diaries

    ගෑස් පුපුරන්නේ සංයුතියේ වරදින් - රස පරික්ෂක

    රස පරික්ෂකම තහවුරු කරලා. යකෝ බෝම්බ කාරයා හොයන්න ආපු රජය, හැම ගෙදරටම බෝම්බ සපයලා ⁣නේ. මුලාශ්‍ර- ඩේලිමිරර් (මට ඇන්ග්‍රි දාන්න එපා යකුනේ) 🤣
  14. emoji diaries

    UK වයිෆ්ව අම්මලාව ගන්න ලේසිද

    මචං UK යන්න චාන්ස් තියනවානම් ගිහින් වර්ක් විසා ගත්තොත් වයිෆ්ව හා දෙමාපියන්ව ගන්න අමාරුද? කොච්චර කාලයක් වගේ යයිද? කියක් පෙන්වන්න වෙයිද?
  15. emoji diaries

    රත්තරන් වලට අත තියන්න එපා. ඔවදනක්

    බුකියෝ පොස්ට් යනවා එක දිගට ලෝක වෙදපොලේ රත්තන් වල වෙනසක් අරවා මේවා කියලා. උබලා සබ්ජෙක්ට් එක ගැන නොදැනුවත් නම්, මේ වෙලාවේ රත්තරන් ටිකක් අඩු වුනත් ගන්න එපා. එපා එපා.මේක ව්‍යාජ සමතුලිතයක් තියෙන්නේ. ඉදිරි අවුරුද්දේ දි ලෝක ආර්ථික අර්බුදය එක්ක රන් සංචිත රිලිස් කිරිලි ගොඩක් වෙයි. ලෝක වෙලදපොලේ රන්මිල...
  16. emoji diaries

    පිස්සු කන්නා චාටර්

    පරණ එලකිරියන්ස් කෙනෙක් වෙච්චි පිස්සු කන්නා කියන යුටියුබර් ළඟදි රිවිව් එකක් කියලා එයා හිතන ,අපිට නොහිතෙන විඩියෝ එකක් දාලා හැරල් ⁣බොල්ඩාට අනන් මනන් කියනවා දැක්කා. මේක හරිම චාටර්. අඩුම විඩියෝ වත් නොබලා ටොපික් එක විතරක් බලලා කියවනවා. වදුරට දැලිපිහිය ලැබුනා වගේ. අජුවයි
  17. emoji diaries

    කැරට් 18 රත්තරන්

    මචංලා. දැන්කැරට් 18 පවුම කියටද යන්නේ? දන්න කෙනෙක් ඉක්මනට කියන්ඩො
  18. emoji diaries

    සපුගස්කන්ද පිරිපහදුව පලමු වරට වසාදමයි

    බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද පස්වරුවේ පැවසීය. බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන පළමු අවස්ථාව මෙය වේ. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා...
  19. emoji diaries

    vatika hair fall control styling cream

    vatika hair fall control styling cream එක කොළඹින් හොයාගන්න පුලුවන් තැනක් කියන්න දන්නවානම්? Daras එකේ තියනවා එකෙන් ෂුවර් නැ.

    No contents