නන්දසේන ෆේල් බව මානාවට ඔප්පු කරමින්,
මහින්දව කුනු කූඩයට ඇද දමමින්,
අපිට අලුත් තිරයෙන් පිටුපස ජනාධිපතිවරයෙක් ලැබුනා
ලැබු ජය සාමකාමිව සමරන්න.
අද සිට බලය ගිලිහි විශ්‍රාම යන ගෝටාභය ට ජනාධිපති පුටුවේ 2024 තෙක් සුවෙන් වාඩිවි සිටිමට ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි