1. NEMISIS

    තණකොළ කපන්න මැසිමක්!

    ow hardware wala thiyanawa, ehema thanakin gatta nam hari company eken gannat puluwan ona nam hardware wala gana poddak adui gana wadi eka thamai case eka browns eken makita petrol machine dakala naha.
  2. NEMISIS

    මෙකට මොනෙවද කරන්ඩ පුලුවන්

    දල්ල ආපු ගමන් හුලඟට මැදින් බිඳිලා වගේ කැඩිලා යන සීන් එකද බලපන් මේ කාලෙ ටිකක් හුලඟ තියන නිසා ඒක වෙන්න පුලුවන් අපේ ගෙදර මිදුලෙ විසාල අඹ ගස් දෙකක් තියනවා, එක කාලෙකට අර රෝස පාට වගේ කොල හැදිලා හුලඟට මැදින් කැඩිලා යන සීන් එක නං වෙනවා මම ජීවිතේට අඹ කොල පනුවො කනවා නං දැකලා නැහැ (කන එවුන් ඉන්නවද දන්නෙත්...
  3. NEMISIS

    Xray image to jpg image best way

    tv or monitor eke full white image ekak dala, x ray eka eka issarahin thiyala phone scanner app eken ganna.
  4. NEMISIS

    මෙකට මොනෙවද කරන්ඩ පුලුවන්

    ඔය අඹ කොලේ දෙකට කැඩෙන එක නං සාමාන්‍යෙන් වෙනවා නේද හුලඟ තියන කාලෙට හැදෙන අඹ කොල අර රෝසපාටට තියන කාලෙම දෙකට කැඩෙනවා අනෙක් කාල වලදි නං වෙන්නෙ නැහැ
  5. NEMISIS

    පර්සනල් ලෝන් රේට්-කිරියේ දැනුම ඇත්තෝ අදහස් කියත්වා..

    ඔය රේට් එක කොයි තරම් කාලෙකටද IMO ඔය රේට් එක වැඩියි කියන එක. ඒ උනාට අවශ්‍යතාවෙ තියන වැදගත්කම අනුවනේ රේට් එක වැඩිද අඩුද කියලා තීරනය වෙන්නෙ.
  6. NEMISIS

    තණකොළ කපන්න මැසිමක්!

    ගොඩක් අය කියලා තියනවා වගේ DBL එක හොඳයි කියලා මමත් ගොඩක් තැන්වල අහල තියනවා. කම්පැනියෙන්ම රෙපෙයාර් සහ සර්විස් කරන නිසා ඒකත් වාසියක්නේ බය වෙන්න දෙයක් නැහැ කම්පැනියටම දීල හදාගන්න පුලුවන්, උන් ලඟ ඕනම කෑල්ලක් ගන්නත් තියනවා හැබැයි DBL එකේ ගේන බඩු වලට කෑලි අවුරුදු 7-8ට පස්සෙ වගේ නං හොයන එක ශුවර් නැහැ...
  7. NEMISIS

    කොල්ලට හරියට කේන්ති යනවා එක පාරටම

    පොඩ්ඩක් හොයලා බැලුවනං හරි සමහරවිට ඌට තරහගියාම උඹලා ඌට පට්ට ඇටෙන්ශන් එකක් දෙන්න ගියා නං පොර ඇටෙන්ශන් එකට තමයි ඕක කරන්නෙ ඇටෙන්ශන්එකට ඔහොම කරනවා නං සරලම විසඳුම තමයි එතනින් අපි අයින්වෙලා යන එක. ශනිකව වැඩේ හරියනවා මගේ පොඩි එකී එක සැරේම පොඩ්ඩ ඇත්නම් අඬන්න ගත්තා එක පාරක්. බත් කන්න කිවුවත් අඬනවා මූන...
  8. NEMISIS

    අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා

    මම ගොඩක් වෙලාවට කියලා දැම්මෙ උඹ ගැන හිතලා තමයි exceptional එවුන් ඉන්නවානේ කොහෙත්. ඒත් hire කරන්න ගියාම excpeptional එවුන් ටික දාන දාන ජොබ් එකට ඇප්ලයි කරන්නෑනේ
  9. NEMISIS

    අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා

    කාවවත් descriminate කරනවා නෙමෙයි මෙහෙම සීන් එකක් තියනවා සාමාන්‍යෙන් ගොඩක් වෙලාවට PHP කරන්න සෙට් වෙන්නෙ බැච් වල ඉන්න below average අය, ඒක නිසා SE (even entry level SSE) වගේ පොසිශන් වල ටිකක් කල් වැඩ (less than 2Y) කරලා තිබුනත් තනියම වැඩක් කරන්න ගියාම කරගන්න අමාරු වෙනවා හැබැයි ටිකක් කල් අවුරුදු...
  10. NEMISIS

    Pickme අලුත් ෆීචර් එක

    Peak time එකේදි නං ගාන වැඩි වෙයි හැබැයි හයර් නැති වෙලාවට එහෙම ප්‍රශ්නයක් නැතිවෙයි මොකද දන්නවනේ ලොකු ගනං දැම්මොතින් වෙන එවුන් අඩුවට යනවා කියලා තව රෙඩිට් එකේ දාල තිවුනා ඔය ඔෆර් ඇක්සෙප්ට් කරන්නෙ නැතිව පොඩි වෙලාවක් හිටියම නෝමල් පික්මී එකේ auto calculate කරලා පෙන්නන ගානට හයර් එක සෙට්වෙනවා කියලත්
  11. NEMISIS

    WWDC25 Liquid Glass design

    As a mobile app developer, my thought was like : දැන්ම ඉඳං කස්ටොන්ගෙ ඇප් ටික Liquid glass වලට revamp කරන්න ඕන කියලා proposal ටික හදලා දාන්න ඕන. Android app ටික expressive වලට මාරු කරන ගමන් මේකත් කරන්න ඕනමයි කියලා convince කර ගන්නෝන
  12. NEMISIS

    HNB එකේ ලෝන් එක හිර උන නිසා පාරට වැටුන දරු පවුල...දැනුම් දීමක් නොකරම ඵළියට දාලා..🛑🤬

    ලෝන් එක ගෙවන්න කියලා බැංකුවට ඩිපොසිට් කරන්නෙ නැතිව බැංකුවෙ මැනේජර්ගෙ ගෙදරදි අතට සල්ලි දීල නං ඔය වගේ දෙයක් වෙන්න පුලුවන් හැබැයි ලෝන් එකක් ගෙවන්නෙ බැංකුවට සල්ලි ඩිපොසිට් කරලානේ, එහෙම කරා නං ලෝන් එකට සල්ලි දාපු ටික history එක බැලුවනං සල්ලි දාලද නැද්ද කියලා හොයන්න පුලුවන්නේ
  13. NEMISIS

    මෙන්න මේ හුත්ත pdf කරල හරි, මේ හුත්තෙ pdf එකක් හොයල හරි දීපන්කො කවුරු හරි. ලප හුත්තිගෙ පුතාගෙ අම්මට හුකන flipbook පයියක ලෑටි ගගා ඉන්ඩ බෑ හුත්ත.

    මම දාපු එකේ චැප්ටර් මුල් ටික විතරයි අනෙක් ටික මෙතනින් තියනවා වගේ https://biologylab.org/library/ නිකන් ගූගල් කරාමත් එනවා "Grade 12 biology සම්පත් පොත resource book filetype : pdf"
  14. NEMISIS

    ලංකාවේ repair කරන Electronic repairing shops වල අයට උවමනාව තිබ්බත් original විදිහට කැඩුන දේවල් අයෙත් replace කරන්න බැරි වෙන්න ප්‍රධානම හේතුවක්

    STK IC හැදුවෙ Sanyo එකෙන් නේද 2000ටත් කලින් තමයි කම්පැනියෙන් ඔය IC රේන්ජ් එක හදන එක නතරකරේ ඒ කියන්නෙ ඔරිජිනල් ඒව ලෝකෙම හොයන්න අමාරුයි (Old stocks තිබුනොත් ඇරෙන්න) තව දෙයක් තියනවා සමහර වෙලාවට Aliexpress එකේ සර්කිට් වලින් ගලවපු ඒත් ඔරිජිනල් IC/Transistor ගන්න තියනවා. මම එහෙම ඒව කීපයක් අරගෙන...
  15. NEMISIS

    KODU App

    අලුත් Apple silicon Mac එකක් නං තියෙන්නෙ x86 VM එකක් දාන එක ලේසියෙන් කරන්න බැහැ, x86 සපෝට් කරන VM ඇත්තෙම නැති තරං. VM තියනව ඒත් ඒව x86 emulate කරන්නෙ නැහැ Apple silicon වල x86 emulate කරන්න parallels එක තමයි ෆුල් සපෝට් කරන VM එකකට තියෙන්නෙ ඒක අවුරුද්දට $100ක් වෙනවා Free එකක් තියනවා UTM එකක්...
  16. NEMISIS

    KODU App

    ඕක වින්ඩෝස් වලටත් තව ටික කාලෙකින් ඩිස්කන්ටිනියු කරාවි කියලා මට හිතෙන්නෙ ඕකට XNA ඕන කියලා තියනවා දැන් XNA එකත් Discontinue කරලා නේ.
  17. NEMISIS

    රටේ ඩොලර් නැති කරන ව්‍යාපාරය — පැරණි පරිගණක කොටස් ආනයනය

    Used PC (branded) wala godak welawata oya kiyana wage issues naha. lankawe BN pc ekak ganna salli nathi serama aya computer ganne oya used ewa thamai. godak middle class family wala podi un computer ekak use karanne hari oya used ewa nisa thamai. eka nisa lankawe situation eka baluwama used...
  18. NEMISIS

    ඉන්ටස්ටෙල(ර්) සමාලෝචනය

    ඇත්තටම Interstellar නං එක පාරින්ම මට තේරුනා. time dilation/black hole අනං මනං කියවලා තියන නිසා වෙන්න ඇති. Tenet තමයි පලවෙනි පාර බලද්දි ලොස් වෙලා ගියේ.
  19. NEMISIS

    TikTok "Dusting" challenge ends up being "Dust to Dust"

    Now she is famous, isn't she.

    No contents