1. අල මල්ලි

    Entrepreneur සෙට් එක

    වාහනයක් දැක්කම අම්මෝ මාරයි නේ :lol::lol::lol:. මේ කියන්නේ සාර්ථක විදියට බිස්නස් කරගෙන යන උන් ගැන නෙවෙයි. උන් කොහොමත් තමන්ගේ බිස්නස් කරගෙන යනවා. මේ කියන්නේ ඉගෙනගන්න ඕන නෑ, සල්ලි හොයන්න internet විතරයි ඕන කියලා කියාගෙන හිටපු උන් ගැන. තව ඉන්නේ සෙට් එකක් කෝස් සෙල් කර කර. දැන් ඔය කියන entrepreneur...
  2. අල මල්ලි

    Entrepreneur සෙට් එක

    උඹ හිතුවද මට හෙන බෝරින් ලයිෆ් එකක් තියෙන්නේ කියල කිරියට පොස්ට් එකක් දාල සතුටු වෙන්න.. :lol: :lol: :lol: බුකියේ බලපන්, ඉක්මනින් සල්ලි හොයල කෝටිපතියෝ වෙන ක්‍රම ගොඩයි. වෙනම පාඨමාලා පවා තියනවා නේ ------ Post added on 1648525242
  3. අල මල්ලි

    Entrepreneur සෙට් එක

    තාම ඉස්කෝලේ යනවද?
  4. අල මල්ලි

    Entrepreneur සෙට් එක

    වැඩක් නැත්තේ ඇයි බං. වෙන රටකට පැනගන්නවත් අඩුම අවුරුදු 13 පාසල් අධ්‍යාපනය එපැයි
  5. අල මල්ලි

    Entrepreneur සෙට් එක

    Migrate වෙන්නත් අදාල සුදුසුකම් තියෙන්න එපැයි බන්. අන්න ඒක මම අහුවේ. හිටියානේ සෙට් එකක් එහෙම උවමනාව නැති, ගෘප් හදාගෙන
  6. අල මල්ලි

    Entrepreneur සෙට් එක

    ලංකාවේ හිටියා නේද ලොකු entrepreneur ල සෙට් එකක්. ඉගෙනගන්න ඕන නෑ, 10 වසරේදී කෝටිපතියෝ උනේ කියාගෙන. (දැනුමක් ඇතුව Freelance කරන උදවිය නෙවෙයි).... දැන් කොහොමද දන්නේ නෑ තත්වේ.... මම දැක්ක කොල්ලෝ කෙල්ලෝ බර ගානක් FB එකේ එහෙම ගෘප් වල හෝ ගලා රට යන්න ක්‍රම හොයනවා, හැබැයි උසස්පෙළ වත් හරියට කරලා නෑ...
  7. අල මල්ලි

    Oneplus9 ගන්න place එකක් ???

    මගේ ළඟ තියෙන්නේ OnePlus 9 Pro එකක්. Android 12 update එකත් එක්ක, ෆෝන් එකම එපා උනා. Oxygen OS, OPPO ලගේ ColorOS එකත් එක්ක එකතු කරලා බයිලයක් ගහන්න ගිහින් දැන් user experience එක අන්තිමයි.
  8. අල මල්ලි

    2000 - 2010 අමතක වු සිංහල සින්දු

    අපි වයසට ගිහින් නේ බං..... :(
  9. අල මල්ලි

    පට්ට satisfying නේද?

    පඩි කීයක් දෙනවද? මාත් බලනවා. M.A.D Detailing, AMMO NYC, WD Detailing එහෙමත් මරු
  10. අල මල්ලි

    පට්ට satisfying නේද?

    මම මාර ආසයි මචං වාහන clean කරන ඒවාට. YouTube එකේ බලනවා හෝ ගාල.
  11. අල මල්ලි

    ඉම්රාන් ඛාන් අගමැති ධුරයෙන් ඉවතට විසිවන ලකුණු....

    ලංකාවේ නම් මෙහෙම වෙන්නේ නෑ. ආගම ගාවාගන්නේ නෑ දේශපාලනේට
  12. අල මල්ලි

    වෙන රටවල ජීවත් වෙන අය කෝ

    එහෙම කියන්න බෑ. මෙහෙත් මිනිස්සු හොඳට විනෝද වෙනවා. හැබැයි වෙන රටවල් වල වගේ ගෙවල් වල එකතු වෙන ප්‍රමාණය අඩුයි. ඒ වගේම තනියම කරන දේවල් තමයි ගොඩක් කරන්නේ. තමන්ගේ කාලය තමන්ට කැමති දෙයක් සඳහා යොදවනවා.
  13. අල මල්ලි

    වෙන රටවල ජීවත් වෙන අය කෝ

    ඒ ගැන දන්නේ නෑ
  14. අල මල්ලි

    වෙන රටවල ජීවත් වෙන අය කෝ

    එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මම දැන් ඉන්නේ ජපානේ, ගෙදරක් අරගෙන ජපන් මිනිස්සු ඉන්න residential area එකක පදිංචි වෙලා ඉන්නේ, වට පිටේ ඉන්න හැමෝම වගේ එක්ක කතා බහ කරලා, සතුටින් ඉන්නවා, ඒ මිනිස්සුත් කිසිම ප්‍රශ්නයක් නැතුව අපි එක්ක සහයෝගයෙන් ජිවත් වෙනවා. ඒ වගේම තමා වැඩ කරන තැන සහ ඉන් එපිට ඕන තරම් යාලුවෝ...
  15. අල මල්ලි

    පිට රට vs ලංකාවේ IT jobs

    Japan, කොම්පැනි එක නම් ජපන් එකක් නෙවෙයි, ඇමරිකන් එකක්
  16. අල මල්ලි

    පිට රට vs ලංකාවේ IT jobs

    1.වැඩ කරන්න සෙට් උන මිනිස්සු. තමන් කරන රැකියාවට සුදුසුකම් තියන අය තමයි ඉන්නේ. බොරුවට රඟපාලා PHD තියන උන් වගේ පෙන්නන්න යන්නේ නෑ. ඒ වගේම සුදුසුකම් නැති අය රැකියාවට අරගෙනත් නෑ. නොදන්නා දෙයක් කතා කරන්න, අහ ගන්න ලේසියි. අපි දෙයක් දන්නේ නෑ කියල දැනුනොත් අපිව මෝඩයෝ කියල හිතන්නේ නෑ. ඔෆිස් එකෙන් පිටතදී...
  17. අල මල්ලි

    android වල ඉදලා iporn වලට ගිය උන් එන්න

    අම්බෝ, මාර ලොජික් නේ... :lol::lol::lol:
  18. අල මල්ලි

    android වල ඉදලා iporn වලට ගිය උන් එන්න

    මමත් OnePlus 9 PRO එක අතෑරලා 13 PRO MAX එකකට ගියා, ප්‍රධාන හේතුව වාහනේ wireless apple carplay තියන නිසා. Android තියෙන්නේ wired විතරයි. සති දෙකෙන් එපා උනා, සයිස් එකත් ලොකුයි වගේ (පළල). එහෙම්මම වයිෆ්ට ඒක දීල දැන් ආයෙම oneplus එකට බැහැල ඉන්නේ. Performance නම් හොඳටම හොඳයි, lag වෙන්නේ එහෙම නෑ. ඒත්...
  19. අල මල්ලි

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    එක්කෝ අද බලන්නේ නෑ.
  20. අල මල්ලි

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    යකෝ මුගේ කට තමයි කට

    No contents