ලංකාවේ ඇයි බන් මෙච්චර බොරු කාරයෝ මේ ප්‍රධාන මාධ්‍ය වලින් ෆෝම් කරන්නේ? ඇයි මේවට කව්රුත් විරුද්ධ වෙලා මේවට කව්රුත් ඇක්ෂන් ගන්නේ නැත්තේ? එහෙන් බොරු හඳහන් කාරයෝ, හක් ගෙඩි කාරයෝ, ෆෙන් ෂුයි කාරයෝ, මැණික් කාරයෝ, ලේසියෙන් ගණන් කියලා දීලා ඒ මාර්ගෙන් තව මගඩි කරන උන්. මුන් ඔක්කොම එක්කෝ ආචාර්ය, දේශාභිමානී...