‘කන්න දෙනවනම් අපට බොන්න දෙනවනම් මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ‘
කොන්යැක්, බ්‍රැන්ඩි, ඉස්තරම්ම ආහාරයක් සේ සැලකෙන කැවියර් නමින් හැඳින්වෙන ලුණු දැමූ අලුත්ම මාළු බිත්තර ඇමරිකා ඩොලර් 200 ක් වටිනා වයින් විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රීගේ නිව්යෝක් ආහාරවේල ලෝකයේ මිල අධිකම වෝට් රෝග් ඇස්ටෝරියා...