1. Srilankan1

    Sachini Ruwanthika

    ඉස්සුවේ බුකියෙන්....
  2. Srilankan1

    බන්දුල

    බන්දුල ගුණවර්ධන මහින්ද පාවා දෙයි. මාධ්‍ය තුල විකාශය නොවූ සත්‍යය වීඩියෝව. https://www.facebook.com/maithripala.lk/videos/vb.309497429261518/410903315787595/?type=2&theater ඔන්න අපි නෙමේ කියන්නේ හොඳේ. :lol::lol::lol::lol::lol:
  3. Srilankan1

    දුමින්දට

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට නාම යෝජනා ලබානොදුන් බව සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද නාම යෝජනා බාරදීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ පැවසීය. පෙර කී පරිදි හිටපු මන්ත්‍රීවරුන් වන මර්වින් සිල්වා, සජින් වාස් ගුණවර්ධන හා සරණ ගුණවර්ධන යන අයට නාම යෝජනා...
  4. Srilankan1

    මහින්ද~ජිම්

    මහින්ද දැන් ඉස්සර වගේ ජිම් යන්නේ නැද්ද සිංහලු? :baffled::baffled: එදා අද :(:(:(:(:(
  5. Srilankan1

    පිසාචයා

    පට්ට යකෝ. 10.39 ඉඳලා බලපල්ලා. වහල්ලු, බයියෝ මෙය බැලීමෙන් වැළකී සිටින මේන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. :lol::lol::lol: fGk13__jPik
  6. Srilankan1

    සිරසේ

    සිරසේ නිවුස් කියන අළුත් නංගි මාර කියුට් බන්. කතා කරනකොට සෙක්සි විදියට නලවලා වචන කියන්නේ. කිසිම හදිස්සියක් නෑ ලස්සනට නිවුස් කියනවා. :love::love::love::love:
  7. Srilankan1

    සුනාමි

    ඔය ලස්සනට සරත් n සිල්වාත් ඉන්නේ උපාසකයා වගේ. කලින් මහින්ද සුනාමි සල්ලි හොරකන් කරා මම ඒ සිද්දිය යට ගැහැව්වා මට සමාවෙන්න කියලා කිව්වා දැන් මුකුත් මතක නෑ වගේ ඉන්නේ. නොදකින් බන් මේවගේ උණහපුලුවෝ. හොරු සමග හෙළුවෙන් :lol::lol::lol::lol:
  8. Srilankan1

    අබ්දුල්~කලාම්

    අප හැමදෙනාටම ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැකි විභවතාවක් තිබෙන බව පැවසෙනවා. කළ නොහැකි දේ ජයගත් නොපසුබස්නා උත්සාහයකින් යුතු පුද්ගලයකු අද මා සමග සිටිනවා. ඉන්දියාවේ එකොළොස්වැනි ජනාධිති අබ්දුල් කලාම් සමග සාකච්ඡාවක යෙදීමට ලැබීම ඉතා සතුටක්. ඒ වගේ ම ගෞරවයක්. අබ්දුල් කලාම් - මටත් සතුටක් ප්‍රශ්නය - රාමේෂ්වරම්...
  9. Srilankan1

    සිංහයා

    වහලෙකුගේ පෝස්ට් එකක් සිංහයා කොහොමත් කම්මැලි. තමන්ගේ කෑම එකවත් හොයන්නේ නෑ අනුගේ කෑම එකක් හොරකන් කරන් කන්නේ. එක්කෝ සිංහ ධෙනුව අල්ලගන්න ගොදුර පස්සේ ධෙනුව එළවලා තමන්ගේ වගේ කන්නේ. ඉතිං එහෙම සතෙකුටද මුන් මහින්දව සමාන කරන්නේ? මොනවා උනත් 100% ඇත්ත කතාව. :lol::lol::lol::lol:
  10. Srilankan1

    සර්

    මහින්ද ගැන මුකුත් කියන්නේ නෑ ඒත් මේ ලොකුබණ්ඩාරගේ පුතා මෙහෙම දෙකට නැවිලා වහල් කම් කරන එක අනුමත කරන්න බෑ. මොන මගුලක්ද බන් මේ? මහජන නියෝජිතයෝ නේද මේ? තාත්තා UNP එකේ ඉන්නකන් මුන් හොඳට සැප වින්දා. දැන් මුන් මහින්දට එකතු වෙලා සැප ගන්නවා. මුන්ට චන්දෙ දුන්න මිනිස්සුන්ට ටොකු අනින්න ඕනේ. ඒත් ඉතින් උන්ට...
  11. Srilankan1

    දිල්වාලේ

    කිරි අම්මාවරුන්ගේ දානයක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අලුයම පැවැත්විණි. මෙහිදී වෙසක් පෝය දවසේ මහනුවර මස් සඳහා ගෙනගිය දිල්වාලේ නම් ගවයා බේරාගැනීමෙන් පසු හිටපු ජනපති තුමා එම හරකාගේ සුව දුක් විමසන අයුරු. මේ අවස්ථාව පැමිණි සිටි සැමගේම නෙතට කඳුලක් ගෙනදුන් බව අප වාර්තාකරු පැවසුවා. ඒ සංවේදී...
  12. Srilankan1

    මහින්දට

    හිනා කාලා මැරෙනවා බන්. මේ ඉන්නේ ඩයි හාඩ් මහින්ද සපෝටර් කෙනෙක්. :lol::lol::lol::lol::lol: https://www.facebook.com/krishantha.kulatunga/videos/896772417047406/?pnref=story දේශමාමාක දිරිය දියණියගේ (රට වෙනුවෙන් අපි) අභීත හඬ‍ට කන්දෙමු....... මහින්ද රාජපක්ෂ කේසර සිංහයා වෙනුවෙන් ගෙනයන සටන පසුනොබැස...
  13. Srilankan1

    උදයන්ති

    වෙලේ සුදාගේ හෙරොයින් මත් කුඩු ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) පැවසූයේ චමිලා නිශාන්ති නිල්මිණි කුලතුංගගේ බැංකු ගිණුමේ රුපියල් කෝටියක් ආපසු ගැනීමට වාරණයක් ඇත්දැයි වාර්තාවක් ලබන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. වෙලේ සුදා හෙවත්...
  14. Srilankan1

    Dr.Shiranthi (MBBS)

  15. Srilankan1

    සිරසේ

    මොකක්ද බන් අර සිරසේ ගඩොල් කැටයක් ලංකාව වටේ අරන් යන සීන් එක?? ටවුමකට ආවම මිනිස්සු පිස්සු වගේ ඒ ගඩොල් කැටේ ඉඹිනවා, උස්සනවා වටේ යවනවා. කාටද මේක තේරුම් කරන්න පුළුවන්? :confused::confused::confused::confused:
  16. Srilankan1

    ඔව්~ඔයි

    "පාසල් දැරියක් සමූහ දූෂණයට ලක්වීමක් ගැන අපට අහන්න ලැබුණේ යහපාලනය නිසයි" - විමල් තුර්කිවංශ ඔව් ඕයි... තංගල්ලේ ප්‍රාදේශීය සභාපතියි උගෙ සෙට් එකයි සමූහ දූෂණය කළේ පාසැල් දැරියක් නෙමෙයි ඕයි.. කොල්ලට බෝතල් කටුවෙන් ඇනලා කෙල්ලව රේප් කළේ කවුද ඕයි.. කවුරු වුණත් මොකෝ ඕයි... ඒකි පර සුද්දියෙක් ඕයි...
  17. Srilankan1

    අභයාරාමයට

    වහල්ලු ෆෝම් කරන අලුත්ම පෝස්ට් එක :P:rofl: ඊයේ රාත්‍රී නාරාහේන්පිට අභයාරාමයට විශාල සේපාලිකා මල් වැස්සක් ඇද හැලී තිබෙනවා. උදේ අවදිව බලන විට අභයාරමයේ මිදුල පුරාම දහස් ගණනක් සේපාලිකා මල් වැටී තිබෙන අයුරු සැම දෙනාම දැක ඇත. මේ සමග පළවන්නේ එහි ඡායාරූපයකි. මේ පිළිබඳව රංග ජයවර්ධන මහතා සමඟ අදහ්ස් දක්වා...
  18. Srilankan1

    ජාතිවාදිී මාධ්‍යෙව්දියාට විජේදාස දුන් ප&

    ජාතිවාදිී මාධ්‍යෙව්දියාට විජේදාස දුන් ප& ඊයේ පැවති මාධ්‍යහමුවක දී පැමින සිටි මාධ්‍ය වේදියෙකු විසින් අසනලද ජාතිවාදී හා නොමගයවන සුළු ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසූයේ මේ රට සිංහල බහුතරයක් ජීවත්වන රටක් මිස සිංහල රටක් නොවන බවයි. එමෙන්ම ඔහු තවදුරටත් අවධාරණය...
  19. Srilankan1

    මැරෙන්ඩ

    හ්ම්ම්. මේක කොහොමද කියන්නේ කියලා තේරෙන්නේ නෑ. එත් නොකියත් බෑ. පව් කව්රු උනත් අපි වගේ කොල්ලෙක්. ජොබක් නෑ වගේ පෙන්නේ FB එකේ හැටියට. එත් සියදිවි හානි කරගන්න කලින් කෙල්ලට මේ msg එක යැව්වලු. ඊට පස්සේ FB එකේ ටයිම් ලයින් එක හැටියට අන්තිමට ෂෙයාර් කරලා තියෙන්නේ සිංහයා නැගිටින එකට ලෑස්තිද කියලා තමයි...
  20. Srilankan1

    වහල්ලු

    ඇයි බන් මේ පොන්න වහල්ලු ටික ආයේ LTTE පින්තූර දාගෙන FB එකේ පිස්සු නටනවා. ලංකාවේ වුනු නැති දෙයක් වුනු දෙයක් කියලා ඉන්දියාවේ වුනු දෙයක් පෙන්නලා මිනිස්සු නොමග යවනවා. මේවා ගැන කාටද බන් කියන්න පුළුවන්? FB සයිට් වැහි වැහැලා අර ලොකු වහල්ලට කඩේ යන උන් අපිව බේර ගන්න බේර ගන්න කිය කිය මොනාද බන් මුන්ට මේ...

    No contents