පසුගිය වසරේ ජනවාරි මස සිට දෙසැම්බර් දක්වා කාලයේදී අග්‍රාමාත්‍ය කාර්යාලය රාජ්‍ය නිලධාරීන් 6,156 දෙනකුට විවිධ හේතු මත විදේශගතවීමට අවසර ලබා දී ඇති බව හෙළිදරව් වී ඇත.
අගමැති කාර්යාලය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 2013 කාර්යසාධන වාර්තාවට අනුව විදේශ ශිෂ්‍යත්ව, රැස්වීම්, සම්මන්ත්‍රණ හා...