1. AnuradhaRa

    මම ආසයි මචං බත් කන වෙලාවට ටීවි එකේ ප්‍රවෘත්ති බල බල

    නැත්තං ඩ්‍රාම එකක් බල බල සාකච්ඡාවක් හරි කමක් නෑ, දේශපාලන වාද විවාද හරි කමක් නෑ බල බල බත් ටික කන්න
  2. AnuradhaRa

    මං අදුරන කෙනෙක් පික්මී එකක් දාල දුන්න කොළඹ යන්න

    ඇප් වැටුණෙ ගානෙ 3250 ක් වගේ ඩ්‍රයිවර් ආවම මගෙන් ඇහුව ගාණ කියක් වැටුණද කියල ඊට පස්සෙ කිව්ව කැන්සල් කරල යන්නං, මට 3300 ක් දෙන්න කියල flex එකක් දැම්මෙ mazda flair wagon එකක් ආවෙ මාත් හා කිව්ව හයිවේ එකට 400 යි
  3. AnuradhaRa

    software ranking තියෙන සයිට් මොනාද?

    pdf නම් එහෙමයි ඇන්ටිවයිරස් නං එහෙමයි හැබැයි බොරු රෑන්කිං වෙන්න බෑ එක එක සයිට්වල එක එක විදියට රෑන්ක් කරල තියෙන්නෙ TotalAV කියල අලුත් ඒකකුත් තියෙනව
  4. AnuradhaRa

    මේ සීන් එක මොකක්ද?

    මාත් දැකල තියෙනව වයර් කලුපාට සිලින්ඩර කෑලි (කාන්දම් කෑලි වගේ පේන්නෙ) ඇතුලෙන් යවල තියෙනව @TonyMontana83 @Tricle_Buwa
  5. AnuradhaRa

    25 26 ටෑර් දානවනං දාපල්ල

    Don't risk your life with worn out tyres! Replace your tyres at Smartwheels & enjoy 50% Cashback (up to Rs.10,000), be safe during this rainy season. Valid on October 25th & 26th when you pay via QR with genie savings account. Hurry! Valid only for first 150 customers T&C Apply...
  6. AnuradhaRa

    මොකක්ද බං මේ වෙන්න යන්නෙ

    විශාල ජනකායක් ගැවසෙන ප්‍රදේශවලින් වැළකී අවධානයෙන් සිටින ලෙස රුසියාව ශ්‍රී ලංකාවේ සිටින සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. ඉස්සෙල්ලම ඇමරිකාව ඊට පස්සෙ ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය දැං රුසියාව :baffled: ලංකාවෙ හැම තැනක්ම අවධානම් වගේ ආරුගම්බේ විතරක් නෙමේ
  7. AnuradhaRa

    මේ මට සිංහල යුනිකෝඩ් ෆෝන්ට් පැක් එකම හොයල දියල්ලකො

    මගෙ වැඩවලට හොදයි දැනට මම ටිකක් දාගෙන ඉන්නෙ යුනිකෝඩ් ඒව වැඩිය නෑ නේද අනිත් ඒව ටයිප් කරන්න ගියාම මට එපා වෙනව
  8. AnuradhaRa

    චූටි වැඩවලට චූටි සොෆ්ට්වෙයා එකක්

    https://www.vidmore.com/cooperation/video-editor-giveaway/ එදා මම VSDC giveway එකක් දාල තිබුණ එක පකෙක් ත්‍රෙඩ් එක බම්ප් කරල තිබුණෙ නෑ...
  9. AnuradhaRa

    ඒ කාලෙ කරපු දේවල්

    ගෙදර ඉදං බර ඉස්සුව අම්මට සිරි පහු වෙනිද වැලමිට දිග ඇරගන්න බැ අංශක 90 ට තියාගෙන හිටිය දවස් දෙකක් තුනක් ඒ කාලෙ අපි ලිදෙන් වතුර අදිනව හිතපංකො මං වතුර ඇදපු හැටි උරහිස් දෙක පාවිච්චි කරල වතුර ඇද්දෙ උරහිස ඉහළ පහළ කරල ඇයි වැල මිට දිග අරින්න බෑනෙ
  10. AnuradhaRa

    අකුණු ගහන වෙලාවට එක පාරට කරන්ට් එක ගිහින් එනව නේද

    මිලි තත්පර ගාණකට කරන්ට් එක යනව විදුලි බල මණ්ඩලේ මොකක් හරි protection සීන් එකක් තියෙනව සර්ජ් එක එන වෙලාවට කරන්ට් එක යනව, ආයෙ ටක් ගාල කරන්ට් එක එනව උඹලට ඒක තේරිල නැද්ද? මම මේක මීලට කලිනුත් කිරියෙ කියල තියෙනව
  11. AnuradhaRa

    microsoft ලගෙ outlook එකවනුට් වලට ලංකාවෙ කිසිම නම්බර් එකක් ඇඩ් කරන්න බෑනෙ

    කලින් පුලුවන් කම තිබුණනෙ. දැං මම කීපදවසක්ම බැලුව බෑ ඩයලොග් මොබිටෙල් හච් මොකුත් බෑ
  12. AnuradhaRa

    මං මෙච්චර කල් හිතං හිටියෙ

    flight descent කරන්නෙ හරියට තිරස්ව තියාගෙන කියල 😅
  13. AnuradhaRa

    අනේ කරුණාකරල මේ wadakaru කියල පෝස්ට් දාන්නෙ මම නොවන බව තේරුම් ගන්න

    කොහෙද යන මෝඩ පකෙක් ඌට වැඩක් නැති හින්ද කිරිය ඇතුලෙ ආතල් ගන්න විදිය තමා මේ මගෙ ඇස් දෙක පල්ල Wadakaru කියල ඉන්නෙ මම නෙමේ අනිත් එක මම කිසිම ෆේක් එකකින් ආවෙ නෑ සෑහෙන කාලෙකින්, එහෙම එන්න මට වුවමනාවකුත් නෑ දැං එන්නෙ AnuradhaRa එකෙන් විතරයි

    No contents