1. AnuradhaRa

    මේ බේත් ටික තමා අම්ම දැනට බොන්නෙ

    මම ගන්නෙ මේ බ්‍රෑන්ඩ් වලින් Natrilix SR Neurobion ඒකමයි Ezita DuoCard ඒකමයි Obmet 500 Glucophage 850 වෙන හොද බ්‍රෑන්ඩ් තියෙනවද Natrilix වගේ හොද ඒව @Gal_banisa @P Starlin ------ Post added on 1729257941
  2. AnuradhaRa

    මං අහන්නෙ

    පොල් ගණන් බිත්තර ගණන් හාල් ගණන් කොත්තුව රයිස් එක ගණන් ඒකටත් වැරදි රජයද බං? කුනුමල පෙරේත ව්‍යාපාරික ප්‍රජාව නෙමේද වගකියන්න ඕනෙ උන්ට හිතෙන හිතෙන විදියට ගණන් වැඩි කරනව ත්‍රීවිල් මදාවියො ගාණට වැටිල උනුත් දැං අපේ පැත්තෙ චූටි පෙට්ටි කඩේක වුණත් චිකන් ෆුල් රයිස් එක 1300 යි දැන්නං අඩු වෙලාද දන්නෙ...
  3. AnuradhaRa

    මාර සීන් එක අදයි මම දන්නෙ

    අයිපුක් වලට ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එකක් නෑ 🤭 face detection තියෙන්නෙ face detection වලට වඩා finger print එක ඇකියුරේට් නැද්ද බං?
  4. AnuradhaRa

    Tesla Pi

    Tesla Pi දුරකථනය 2024 අවසානයේ වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත ව ඇත. අනෙකුත් ස්මාර්ට්ෆෝන් වල නොමැති කැපී පෙනෙන විශේෂාංග 3ක් Pi දුරකථනය සතුව ඇත: 1. බැටරිය ආරෝපණය කිරීමට අවශ්‍ය නැත, එය සූර්ය ශක්තිය භාවිතා කරන නිසා, ස්වයංක්‍රීයව ආරෝපණය වීමට ආලෝකය පමණක් අවශ්‍ය වේ. (හිරු එළියට නිරාවරණය වීමට අවශ්‍ය...
  5. AnuradhaRa

    අපේ කොකාකෝල වලට වඩා එහෙ කොකාකෝල හොදයිද බං

    මුං දෙන්න පොඩි කාලෙ ඉදල කොකා කෝල බොනව --https://www.youtube.com/watch?v=qhZOwSxQbxg
  6. AnuradhaRa

    පාස්කු බෝම්බ ප්‍රහාරය

    අපි තාම වැරැද්ද කරපු අන්තවාදී ඉස්ලාම් කල්ලිය ගැන හෙව්වෙ නෑනෙ නිකං බොරුවට අපි අපිටම චෝදනා කර ගන්නව අපේ වැරදි තියෙනව, නොසැලකිල්ල, අනුබල දීම වගේ.. ඒ වුණාට බෝම්බ ගැහුවෙ ඉස්ලාම් ත්‍රස්තවාදීන් නෙ, එයාලටනෙ වුවමනාව තිබුණෙ මේක කරන්න මූලිකවම ඒ සම්බන්ධව කවුරුත් මොකුත් කතා කරන්නෙ නෑනෙ
  7. AnuradhaRa

    මාසෙට 3% පොළියට ලක්ෂ දෙකක් දුන්නොත්

    වැඩේ පාඩුද? ගිනි පොලී කාරයෙක් වෙන්නත් බෑනෙ
  8. AnuradhaRa

    වැඩ ටිකක් කෙරුව හරිම මහන්සියි

    ඔලුවත් ටිකක් රිදෙනව. වැඩි වෙන්න කලින් දැම්ම ම පැනඩෝල් පෙති දෙකක් බිව්වනං හරි රෑට පෙරලි පෙරලි නිදා ගතහැකි :cool: ඒක නෙමෙයි ඒ දවස්වල මට ආදරේට සිරෝසිස් බඩා කියපු කෙල්ල කෝ බං ඒකිට දැං පිස්සුව සනීප වෙලා පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නව වගේ.. මතකයි නේ ඒ දවස්වල මට කියපු ඉංග්‍රීසි කුනුහරුප තොගය මට ඉතිං...
  9. AnuradhaRa

    මේක ගැන ටිකක් කියල දෙන්නකො

    --https://www.youtube.com/watch?v=8Z0wsE2HoSo *****-*****-*****-*****-***** මේ වගේ කීස් අනන්ත ප්‍රමාණයක් හදන්නෙ කොහොමද බං අනිත් එක එයාලගෙ පැටන් එකකුත් තියෙනව නේද නිකං අපි අකුරු ටිකක් ටයිප් කලාට වැඩ කරන්නෙ නැනෙ.. අනික තමා අපි රීලෝඩ් දාන කාඩ්. හිතා ගන්න බෑ. නම්බර්ස් පැටර්න් ඔච්චර තියෙනවද බං...
  10. AnuradhaRa

    ඇයි බං metformin බිව්වම ඇග රිදෙන්නෙ

    මෙට්ෆොමින් කියන්නෙ සීනි වලට බොන බේතනෙ
  11. AnuradhaRa

    අදත් පුංචි වැඩක් කෙරුව

    අපේ බාත් රූම්ස් එකේ ෂවර් එකේ කරාමෙ අවුල් ගිහින් මීට කලිනුත් මං ගලෝල බලනකොට O Ring එකක් වගේ දෙයක් ගැලවිල අස්සෙ වැටිල තිබුණ මං ඒක දාල හයි කළාම හරි ගියා දැං ගොඩක් කල්, ආයෙත් ඒ ලෙඩේ ආව ගලවල බැලින්නං ring කම්බියෙ කෑලිවත් නෑ හොයාගන්න 😅 මම කම්බි කෑල්ලක් වටේට ඔතල අඩුවෙන් තද කෙරුව. මුද්දක් වගේ...
  12. AnuradhaRa

    අද තාත්ත රත්නපුරේ ගියා

    අනිද්ද විතර එයි
  13. AnuradhaRa

    VSDC අවුරුද්දක් නොමිලේ

    https://www.videosoftdev.com/giveaway-of-the-day?aff=53928
  14. AnuradhaRa

    MiniTool

    F6C7DE-3BA7A0-1BC1C6-8F4544
  15. AnuradhaRa

    මොකද බං මේ windows 11 වොලියුම් එක අඩු වැඩි කරද්දි

    බුං බුං ගාන්නෙ මයික්‍රසොෆ්ට් එකත් මාර ආතල් දෙන්නෙ ඒ සද්දෙ නැති කරගන්න විදියක් බැලුව. ඔලුව කැක්කුම හැදිල මේ ත්‍රෙඩ් එක දැම්ම
  16. AnuradhaRa

    මහර බන්ධනාගාරෙ පරණ සීන් එක දැක්කද

    ප්‍රවෘත්තිවලට ගියා දැං

    No contents