නාන්න යනකොට කොට රේඩියෝ එකේ ඇහුණෙ
ඌර කියලම තමා කිව්වෙ :yes:
ඒක නෙමෙයි කටුවපිටියෙ ප්‍රජාමූල එකේ වතුර අප්සට් ගිහින්
මෙච්චර කාලයක් ක්ලෝරීන්වත් නැතුව පිරිසිදු ලිං ජලය අපට ලබා දුන්න, අවුරදු 10 කට වැඩියි
මේ ඊයෙ පෙරේද ඉදල මලකඩ රහක් එනව
ඉස්සරහ ගෙදර නල ලිදෙන් වතුර ගෙනාව
අපේ ගේ පිටිපස්සෙ හදල තියෙන ගෙදර...