1. cocacola

    Best Seat in Savoy 3D?

    Savoy 3D eke Film එකක් බලන්න හොදම seat no එක මොකද්ද? (හොදම sound & view experience එක එන seat එක) GOLD Class එකෙයි ODC එකෙයි ලොකු වෙනසක් තියෙනවද? දෙකේම හොද seat numbers මොනාද?
  2. cocacola

    Virgin Coconut Oil කියන්නේ මොනාද?

    Virgin Coconut Oil කියන්නේ මොනාද? Virgin Coconut Oil කියන්නේ මොනාද? ඒ බෝතලයක් 1400LKR විතර වෙනවා. olive Oilයුත් ඒ ගානමයි. ඒවා කෑම තෙලට හදන්න, මාළු බදින්න භාවිතා කරන්න හොදයිද? කඩේ තියෙනවා පිරිසිදු පොල්තෙල් කියල. ඒක නම් ගණන් අඩුයි. කහ පාටයි. Virgin Coconut Oil නිකන් වතුර පාට වගේ...
  3. cocacola

    මගේ හීන

    :P:P:D:D:D:yes::yes::yes:
  4. cocacola

    Uber ZIP

    Uber ZIP එකෙයි Uber GO එකෙයි වෙනස මොකද්ද? Uber Zip දාල ට්‍රිප් එකක් දාපු ගමන් card එකෙන් ගාන කැපෙනවනේ. (මුලින්ම කපා ගන්නවා). Uber GO එකෙත් එහෙම මුලින්ම කපා ගන්නවද? ඊට පස්සේ අපි පට්ට traffic එකකට සෙට් උනොත් ආයෙත් waiting charges කැපෙන් නෑ නේද? මන් දවසක් traffic සෙට්වෙන්න ඔන්න මෙන්න තියෙද්දී...
  5. cocacola

    උයන්න ගන්න හොද තෙල් වර්ගය මොකද්ද?

    උයන්න ගන්න හොද තෙල් වර්ගය මොකද්ද? උයන්න ගන්න හොද තෙල් වර්ගය මොකද්ද? olive oil නම් ගාන වැඩියි. internet එකේ බැලුවම සමහර site වල තියෙනවා sunflower හොදයි කියල සමහර ඒවායේ තියෙනවා coconut oil හොදයි කියල. මෙහෙ doctorsla කියනවා sunflower නම් recommend කරන්න බැහැ organic coconut oil ගන්න කියලා. කවුද...
  6. cocacola

    Ebay එකෙන් ගන්නද? AliExpress එකෙන් ගන්නද?

    Ebay එකෙන් ගන්නද? AliExpress එකෙන් ගන්නද? Electronic Items වගයක් ගේන්න ඕනි. හැම item එකක්ම Ebay එකෙත් තියෙනවා AliExpress එකෙත් තියෙනවා. same price. Good Feedback. මොකෙන් ගෙන්නන එකද හොද?
  7. cocacola

    Ebay, Amazon Or Ali express?

    උබලා වැඩියෙන්ම items ගෙන්නලා තියෙන්නේ Ebay, Amazon Or Ali express Sites වලින් මොකෙන්ද?
  8. cocacola

    CCTV System එකක් හයි කර ගන්න ඕනි.

    CCTV System එකක් හයි කර ගන්න ඕනි. CCTV System එකක් හයි කර ගන්න ඕනි. කොළබ. Camera 3යි ඕනි කරන්නේ. film record කරන quality ඕනි නෑ. මූණ හොදට පැහැදිලිව පේනවා නම් එච්චරයි.:lol: ගෙදර internet connection එකක් තියෙනවා. මට එළියේ ඉදන් phone එකෙන් බලන්න තියෙන්න ඕනි.:) 15 days recording තිබ්බම ඇති...
  9. cocacola

    පහන් 300ක් මහරගමෙන් ගන්න ඕනි.

    පහන් 300ක් මහරගමෙන් ගන්න ඕනි. මහරගම කඩයක් කියමු බලන්න පහන් 300ක් වගේ ගන්න පුළුවන් තැනක්.
  10. cocacola

    Tiles හරියට Grouts කරන්නේ කොහොමද?

    Tiles හරියට Grouts කරන්නේ කොහොමද? ගෙදර උඩතට්ටුවේ Open Area එකක තියෙනවා. එවායේ Tiles වල Grouts damage වෙලා. පහල තට්ටුවට දිය සීරාව එනවා. දැන් tiles ගලවන්නේ නැතුව Grouts විතරක් ගලවලා අලුතින් Grout කරන්නයි යන්නේ. මේ සම්බන්දව දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩි දැනමුතුකමක් දෙමු බලන්න. මායි ගෙදර කස්ටියම...
  11. cocacola

    වීරයා ගෙදර එයි ඒකාංගික නාට්ටිය

    වීරයා ගෙදර එයි ඒකාංගික නාට්ටිය රුපවාහිනියේ ඉස්සර ඒකාංගික නාට්ටියක් බැලුව මතකයි වීරයා ගෙදර එයි කියල. බලල තියෙනවද? පොරට අසාදාරණේ පෙන්නන්න බෑ. කොහේ හරි තැනක එහෙම දෙයක් වෙනවා නම් ඌ ඒකට විරුද්ද වෙන හැටි පෙන්නනවා. හැබැයි අන්තිමට ඌ ඒවාට විරුද්ද වෙලා තියෙන්නේ හිතෙන් :D:D:D:D උට හිතෙන දේ තමයි කතාවේ...
  12. cocacola

    NIC Number එකේ සමීකරණය?

    INT year = 1978 INT month = 05 INT Day = 20 Gender = Male ඔන්න ඔය variables වලින් කොහොමද NIC no එකක් generate කරන්නේ? C# වලින් තමයි ලියන්නේ. සමීකරණය මොකද්ද ඕක generate කරන?
  13. cocacola

    බිරිදගේ සාප්පු සවාරිය

    බිරිදගේ සාප්පු සවාරිය ඔන්න කාන්තාවක් සාප්පු සවාරියක් ගියා.. ඉතිං... ඕන දේවල් අරන් බිල ගෙවන්න කවුන්ටරේට ඇවිත් පර්ස් එක ඇරියම... කැෂියර් දැක්කෙ ඒක ඇතුලේ ටීවී රිමෝට් එක.. ! දැන් කැෂියර් ට මාර කුතුහලයක් ... හිතේ තියං ඉන්න බැරිම තැන කැෂියර් ඇහුවා "හැමදාම යන හැම තැනම රිමෝට් එක අරං යනවද...
  14. cocacola

    අයියේ register post

    අයියේ ඒ කියන්නේ එතකොට අපිට post office එක හරහා register post letter එකක් වත් යවාගන්නවත් බෑ කියලද අයියේ? පවසන්න අයියේ
  15. cocacola

    Swimming කරද්දී සම කළු වෙනවද?

    Swimming කරද්දී සම කළු වෙනවද? Swimming කරද්දී සම පිච්චෙනවද? සම කළු පාට වෙලා යනවද? Swimming Pool වලට දාන Chlorine නිසා ඒක වෙනවා කියල google එකේ search කරද්දී අහු උනා. පොඩ්ඩක් මේ සම්බන්දව දන්නා කෙනෙක් කියමු බලන්න.උබල මොනා හරි cream එහෙම use කරනවද? Here is the Link...
  16. cocacola

    Blazer Rent Places

    නුගේගොඩ, නාවින්න හෝ මහරගම පැත්තේ තියෙනවද Blazers Rent එකට ගන්න පුළුවන් තැන් (ABBA එක ඇරෙන්න)? Price එක කොහොමද?
  17. cocacola

    Import large Quentity from Ebay

    මචන්ස් මන් Ebay එකෙන් පොඩි electronic item එකක් ගෙනාවා. ඒක Postman උස්සන් ආවේ නිකන් අතේ අරගෙන. හැබැයි මට දැන් ඒ item එකෙන් 50ක් වගේ ගෙන්නන්න ඕනි. 50ක් අනිවා ලොකු අර මැලිබන් බිස්කට් පෙට්ටියක්වත් ඕනි අහුරන්න. දැන් ඒ වගේ ලොකු quantity ගෙන්නපුවම Postman කොහොමද අපිට ඒක ගෙනත් දෙන්නේ? මෙහෙන්...
  18. cocacola

    Meter Taxi වල අවම ගාන දැන් Rs 50 ද 60ද?

    Meter Taxi වල අවම ගාන දැන් Rs 50 ද 60ද? Meter Taxi වල අවම ගාන දැන් Rs 50 ද 60ද? සමහර ඒවායේ 50යි, සමහර ඒවා 60යි. 50 අයගෙන් අහපුවම කියනවා තාම ත්‍රීවීල් ගාස්තු ඉහල ගිහින් නෑ සමහරු තමන්ගේ උවමනාවට meter එක වැඩි කරගෙන කියල. මොකද්ද ඇත්ත?
  19. cocacola

    මහරගම පැත්තේ pool කොහෙද තියෙන්නේ?

    මහරගම පැත්තේ pool කොහෙද තියෙන්නේ? මහරගම පැත්තේ pool කොහෙද යන්න තියෙන්නේ? Pool Charges කොහොමද? Family එකකට යන්න පුළුවන් type එකේ චාටර් scene නැති decent place එකක් වෙන්න ඕනි.
  20. cocacola

    Office Transport Service From Rathmalana to Maharagama

    රත්මලානේ සිට මහරගමට හවස එන Office Transport Services මොනාද තියෙන්නේ? ගිනි ගණන් නැති විශ්වාසවන්ත service එකක් කියමු බලන්න. Phone no එකත් කොටාගෙන යන්න

    No contents