Import large Quentity from Ebay

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,549
    1,085
    113
    Android
    මචන්ස් මන් Ebay එකෙන් පොඩි electronic item එකක් ගෙනාවා. ඒක Postman උස්සන් ආවේ නිකන් අතේ අරගෙන. හැබැයි මට දැන් ඒ item එකෙන් 50ක් වගේ ගෙන්නන්න ඕනි. 50ක් අනිවා ලොකු අර මැලිබන් බිස්කට් පෙට්ටියක්වත් ඕනි අහුරන්න. දැන් ඒ වගේ ලොකු quantity ගෙන්නපුවම

    • Postman කොහොමද අපිට ඒක ගෙනත් දෙන්නේ?
    • මෙහෙන් වරායෙන් Tax වදිනවද?
    • Post office එකෙන් tax ගහනවද?
    • tax ගහනව නම් කොහොමද ගෙන්නන්න ඕනි?
    • පොඩි පොඩි quantity වලින් parcel ගොඩක්ද?
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    postman genne na bn loku petti, tax gewala ubata ganna wenne
    maat eka parak tax gewala gatta

    podi parcel godak gattot nam awulak neh, seller gen ahapan ehema ewanna puluwan da kiyala, unta kohomat ekai, mokada minissu 50k item 1 gaane gatta wage ne.
     
    • Like
    Reactions: cocacola

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,549
    1,085
    113
    Android
    postman genne na bn loku petti, tax gewala ubata ganna wenne
    maat eka parak tax gewala gatta

    podi parcel godak gattot nam awulak neh, seller gen ahapan ehema ewanna puluwan da kiyala, unta kohomat ekai, mokada minissu 50k item 1 gaane gatta wage ne.

    Thanks Bro. Rep Added
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Ekapara 5k wage ganna. Eeka aragena dawas 5kin withara thawa 5-10 ganna. Wadeta tikak kal yai.
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ubata items enawada ban ikmanin?.. ebay saha lankawe post office. katha kalla wadak na mata lagadi mala panala man post office ekata gihin item tika hoyan aran awe thawa item 2k missing melo rahak na masa 5k withara yanawa item enna.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ubata items enawada ban ikmanin?.. ebay saha lankawe post office. katha kalla wadak na mata lagadi mala panala man post office ekata gihin item tika hoyan aran awe thawa item 2k missing melo rahak na masa 5k withara yanawa item enna.

    මගෙත් ඔය සිද්දිය තියෙනවා බන්.. අපේ අයියා කෙනෙක්ට May 12, 2018 මාලෙට දැම්මා බඩු වගයක් එහෙට ඩිලිවර් වෙලත් එක්ක දැන්.. මම දැම්මා මෙහාට තාමත් නෑ ඊට මාසෙකට කලින් දාපුවත් :(
     
    Last edited: