Uber ZIP

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,549
    1,085
    113
    Android
    Uber ZIP එකෙයි Uber GO එකෙයි වෙනස මොකද්ද?

    Uber Zip දාල ට්‍රිප් එකක් දාපු ගමන් card එකෙන් ගාන කැපෙනවනේ. (මුලින්ම කපා ගන්නවා). Uber GO එකෙත් එහෙම මුලින්ම කපා ගන්නවද?

    ඊට පස්සේ අපි පට්ට traffic එකකට සෙට් උනොත් ආයෙත් waiting charges කැපෙන් නෑ නේද?

    මන් දවසක් traffic සෙට්වෙන්න ඔන්න මෙන්න තියෙද්දී එකක් දැම්ම. නැග්ගා. ඊට පස්සේ අමු traffic එකක සෙට් වෙලා පැය බාගයක් විතර හිටියා. :rofl::rofl: එත් අර කපා ගත්තු ගානමයි ගියේ. එහෙම බැලුවොත් මුලින් ගාන කපල යන එක ලාබයිනේ.
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,549
    1,085
    113
    Android
    ado zip eken book kala gaman gaana kapanawada?
    ethakota trip eka cancel kaloth apahu refund karanawada?
    man nam cash only... kapanna widiyak nahane ban




    OW ban..Card payment daala thiyenne...mulinma gaana kapanawa. Cancel kaloth Refund wenava.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    card payment දැම්මොත් මුලින් කපා ගන්නවා :yes::yes:

    නෑ බන් පස්සේ වැඩි වෙලා කැපෙනවා :P

    උබේ එහෙනම් මුලින්ම charge එක වැඩි වෙලා පෙන්නන්න ඇති office time එකට request වැඩි වෙද්දී surcharge වදිනවා :yes:
     
    • Like
    Reactions: D_Mad

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,549
    1,085
    113
    Android

    card payment දැම්මොත් මුලින් කපා ගන්නවා :yes::yes:

    නෑ බන් පස්සේ වැඩි වෙලා කැපෙනවා :P

    උබේ එහෙනම් මුලින්ම charge එක වැඩි වෙලා පෙන්නන්න ඇති office time එකට request වැඩි වෙද්දී surcharge වදිනවා :yes:




    Ehema wadipura kapua nam bank eken mata SMS eka enawane..ehema ave na....kapuna gaanama thamai.....
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    uber GO ekata uber ZIP ekata wada honda wahana thaami enne godak welawata.
    card eken gewanawanm moke giyath yanna kalin fixed ganak kapa gananwa.
    cash gewanawanm gana poddak ehe mehe wenna puluwa.

    traffic eke hitita kiyala methek kal nam extra charges kapila na.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Ehema wadipura kapua nam bank eken mata SMS eka enawane..ehema ave na....kapuna gaanama thamai.....


    ඒක තමයි බොල busy time එකට demand එක වැඩි වෙද්දී නොර්මල් ගානට වඩා පෙනන්නේ එතකොට ආයේ කැපෙන්න දෙයක් නෑ surcharge එක අල්ලලා තමයි මුලින්ම ගාන හදන්නේ :yes:

    එහෙම නැතුව normal price එකක් කපුනොත් destination එකට ගියාට පස්සේ වැඩිපුර ගානක් කැපෙනවා :P

    උබට මුලින්ම fare එක ටිකක් වැඩියෙන්ම කැපෙන්න ඇති :D:yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mama nam card add karala try karala na.
    issara nam waiting charges tibbe na.
    lagadi msg ekak awa waiting charges add karanawa kiyala un.

    meka wena seen ekak.
    promotion ekakadi salli nathuwa trip ekak yanna set una.
    kellawa eke daala bodimta yewwa.
    passe u salli illala..
    mama complain kalama salli awa dawas 5kin wage..
    munge price pickme wala 3W rate ekata wada poddai wadi..
    eka paara ena gaanata trip ekak daanna epa.
    eka cancel karala aye try karapan.
    samahara welawata Rs. 50-75 athara wage aduwak wenawa..
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    mama nam card add karala try karala na.
    issara nam waiting charges tibbe na.
    lagadi msg ekak awa waiting charges add karanawa kiyala un.

    meka wena seen ekak.
    promotion ekakadi salli nathuwa trip ekak yanna set una.
    kellawa eke daala bodimta yewwa.
    passe u salli illala..
    mama complain kalama salli awa dawas 5kin wage..
    munge price pickme wala 3W rate ekata wada poddai wadi..
    eka paara ena gaanata trip ekak daanna epa.
    eka cancel karala aye try karapan.
    samahara welawata Rs. 50-75 athara wage aduwak wenawa..

    eheme cancel karahama account eka blacklist wenawa
    :P:P