මේ Post එක මොන Thread එකක දාන්නද කියලා හිතගන්න බැරිවුන හින්දා තමයි Elakiri Talk Thread එකක් විදිහට දැම්මේ.
මට දැනගන්න ඕනේ අපි සිoහල Unicode වලින් forum එකකට ටයිප් කරපු දෙයක් MSWord හරි Illustrator වගේ package එකකට copy-past කරන්නේ කොහොමද කියලා. එහෙම copy-paste කරාම පෙන්නන්නේ කතිර ගහපු කොටු...