Windows XP වල සමහර වෙලාවලට sound drivers වැඩ කරන්නේ නැති වෙනවා. ඒකට හරියන්නේ SoundMAX Drivers විතරයි. ඒත් web එකෙන් ඒ Drivers download කරගන්න තැනක් නැහැ.
මෙන්න ඒකට විසදුම:
මේ file එම DL කරල තියාගන්න. Sound Drivers අප්සෙට් උනාම මේකෙ setup එක run කරන්න.
(සැ.යු. පරණ SoundMAX Drivers uninstall කරන්න ඕනේ මේක run කරන්න ඉස්සෙල්ලා)
මෙතනින් බාගන්න:
http://www.fileserve.com/file/fXDtnhe