Windows XP එක Genuine කරගන්න
1. මුලින් මෙ Software එක Download කරගන්න,
2. ඊට පස්සෙ ඒකෙ තියෙන Run wga-fix.exe කියන එකට ගිහින් එන Menu එක Yes කරන්න,
3. ඊට පස්සේ Run Windows Xp Pro Serial Key Changer එකට යන්න,එතකොට එන්නේ Command Prompt එක,ඒකේ දෙපාරක් Enter කරන්න,
4. ඒකට පස්සේ එන Menu...