කවුරුවත් AMD Processors දාපු කොම්පියුටර්ස් පාවිච්චි කරනවද? මම AMD Anthlon X2 processor එකක් දාපු CPU එකක් ගන්න හදනවා. මම කරන්නේ Graphics.
Graphics වලට AMD Processors හොඳයි කියලා කියනවා. ඒක ඇත්තද? දනට පාවිච්චි කරන්නේ Intel dual core එකක්. මේ මගුල කොයි වෙලෙත් heat-up වෙලා හිර වෙනව. ඒකයි AMD වලට යන්න හිතුවෙ.
උපදෙසක් බලාපොරොත්තු වෙනවා