රෙද්දේ Etisalat ජරාව

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඕන නම් disconnect උනාම alarm එකක් වදින්න විතරක් නෙමෙයි auto reconnect වෙන්නත් software එකක් හදන්න පුළුවන්..
    උඹත් software field එකේ නේද ඉන්නේ ?? තෝම එකක් හදාගනින් කෝ...

    ඩොන්ග huwai එකක් ද??
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඉස්සර නම් පට්ට ස්පීඩ්
    දැන් අමු චා
    මම නම් අයින් කරලා දැම්මා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    math use karanne Etisalat ban. kisi awulak na hodata wada. signal bars 2k wage ape getharata thiyenneth. seen eka thiyenne 12GB iwara wenawa danneth nathuwa :D

    mekata kalin dialog use kara. eke signal full thibilath henama charter ban. amu jarawak !

    ඔව් බන් මටත් තියෙන්නේ යන්තම් එක කට්ටයයි. එත් connected වෙලාවට නම් speed එනවා අම්බානක. :yes::yes:

    SLT ගන්න මෙහෙ කණු නෑ බන්. :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තෝ කරන්නෙත් ප්‍රෝග්‍රෑමිං නේද කුකුලොහ් ?
    මොන එලාම්ද ?
    කෙලින්ම ඩිස්කනෙට් වුන ගමං ඔටෝ කනෙක්ට් වෙන්නම ලියාගනිංකො එක එකා හදපුව හොය හොය ඉන්නෙ :baffled:
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    hapo full charter network eka. mageth kalin tibuna 900rs 12 da 10 gb da package eka. mulin nam hodata speed tibuna. eka serema oya wage disconnect wenda gatta. speed lellatama bessa. unta kiwuwata ganan ganne ne. jatiya amathla disconnect kara
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දන්න කෙනෙක් ඉන්නවනම් රෙප් ටිකක් හරි දීපන්කො. ලොකු උදව්වක්. :dull::dull:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තෝ කරන්නෙත් ප්‍රෝග්‍රෑමිං නේද කුකුලොහ් ?
    මොන එලාම්ද ?
    කෙලින්ම ඩිස්කනෙට් වුන ගමං ඔටෝ කනෙක්ට් වෙන්නම ලියාගනිංකො එක එකා හදපුව හොය හොය ඉන්නෙ :baffled:
    :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ජාති 03න්ම මොබයිල් ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා.
    ෆෝන් එක ඩයලොග්, ඩොන්ගල් එක මොබිටෙල්. ටැබ් එක එටිසලාට්. ඔය තුනෙන්ම එටිසලාට් තමා හොඳම මටනම්..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තෝ කරන්නෙත් ප්‍රෝග්‍රෑමිං නේද කුකුලොහ් ?
    මොන එලාම්ද ?
    කෙලින්ම ඩිස්කනෙට් වුන ගමං ඔටෝ කනෙක්ට් වෙන්නම ලියාගනිංකො එක එකා හදපුව හොය හොය ඉන්නෙ :baffled:


    :yes::yes::yes::yes::yes:

    dan wada
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    දැන්වත් ඔය හම්බ ජරාවල් පාවිච්චි නොකර වෙන එකක් ගනින්
    සිංහල ඒවානම් නැ තමා Mobitel හරි hutch හරි ගනින්