NUGEGODA_නුගේගොඩ

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    thopi hithuwada api thumpane kiyala... api ethana hitapu baiyangen ahuwa kohenda kiyala awe. beliatta, hambanthota, kurunagala owayin thama... nugegoda awata minissu na... yako nugegoda heta gihin balapan wada arila minissu kochchara yanawada kiyala ewath ekka thama oya... baiyonta magic... samahara minissu kiyanawa api hithuwe mahinda ei kiyalalu. mahindaya polla thibba... gu wimala kaagahuwa nawathan nathuwa

    laksha 58 dunne ethakota nugegodin vitharada...? balapallako mahachandedi minissu theeranaya karayi api ekata idademu
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    "දිවයිනේ නන් දෙසින් ගවයන් විශාල පිරිසක් නුගේගොඩට" කියල රේඩියෝ එකේ ගියේ මෙක වෙන්නැති :yes:

    toge ammath awa polimak demma ada
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    :yes:
    මචන්ලා මමත් පිලිගන්නවා අපි MY3 ට චන්දෙ දුන්නට මේ ආණ්ඩුව යන්නේ හොද පැත්තකට නෙවෙයි කියලා:angry::angry::angry::angry:. නමුත් මහින්ද එකට උත්තරයක් නෙමෙයි:no::no::no::no::no:.කොන්දක් තියෙන වෙන නායකයෙක් ඇත්තෙම නැද්ද මේ රටම විකුණලා හොරාකාපු එකාව ගෙන්න හදන්නේ?:growl::growl::growl::frown::frown:
    :yes::yes:
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ane ban.ei ban ubala nugegoda thibbe oooka?loku ground ekaka thiyanna thibbane ochchara gaanak ena eka sure nam....
     

    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    මචන් මම දැක්ක මිනිස්සුන්ට බොන්න දීල බස් වලින් ගෙනල්ල මිනිස්සු අදින විදිහ ...නිකම් උඩු බුරන්නේ නැතුව ඉදපල්ලා .....ඊලග ජන්දේ දී ජනතාව තීරණය කරයි බන් කව්ද පාර්ලිමේන්තුවට එන්න ඕනේ නැත්තේ කියල .......ඔය අපු මිනිස්සුන්ගේ වෙරි හිදුනම පක්ෂ මාරු වෙනවා බන් ....
     

    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    අසත් සාලි පල ගෙදර

    අනිවා මචන්.... මම MY3ට ඒ උනාට අසාද් සාලි ඔට්ටුවක් දැම්ම නම් එක ඉටු කරන්න ඕනේ ...ඔයවගේ කිසිම වචනයක වටිනාකමක් දන්නේ නැති එඋන් නිසා තමා දේශපාලනය ගු ගොඩක් වෙලා තියෙන්නේ ....
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    lol yako methana laksha 5k :lol::lol:
    ලක්ෂ 5 ක් හදාගන්න පුළුවන් වෙයි ඔය ගත්ත පින්තුර ටිකේ ඉන්න මිනිස්සු 6 පාරක් විතර ගණන් කරානම්.:rofl::rofl::rofl:
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මචන් මිට කලින් ජනාධිපතිවරණ වලදී පැරදුනු අපේක්ෂකයාට ලක්ෂ ගණන් චන්දෙ තිබුනේ නැද්ද බන්? එතකොට ඒ මිනිස්සුන්ගේ ජනතා අභිලාෂයන් වලට මොකද උනේ?

    ලංකාවේ ලොකුම ක්‍රීඩාංගණයක ලක්ෂ ගණන් සෙනග ආවත් මම පුදුම වෙන්නේ නෑ මචන් මොකද මහින්දට චන්දය දීල පරාජය දරාගන්න බැරි උන් ඊටත් වැඩියි කියල මන් දන්නවා.
     

    Peminda

    Junior member
  • Apr 25, 2009
    229
    9
    18
    අසත් සාලි පල ගෙදර
    අසත් සාලි පල ගෙදර
    අසත් සාලි පල ගෙදර
    අසත් සාලි පල ගෙදර
    අසත් සාලි පල ගෙදර
    අසත් සාලි පල ගෙදර
    :yes::yes::yes::yes:
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    Minissu apu eka nam aththa. Namuth machan o'ka organise kale sandhane gena therana ganna kisima aithiyak nethi anatha wela yana enaman nethi una horu 4 denek. Adumatharame vipaksha nayaka nimal siripaala wath awanam hithanna puluwan. Mahinda ahuwenne ne oya anathayange ugulata. Sandhane minissuma un 4 denata baninakota amahinda ei kiyala rewatila nugegodata badagaapu ahinsaka minissu pali ne. Weerawansa gammanpila set eka hadanne mahindage ithiri charitheth wikunala goda ennai. Ochchara delkanda padinchi susil premajayanthalawath peththa palathe awe nene. Ithin wimalla mokkuda. Un okkoma wena wena paksha walin pena pena idala pahugiya kaale karapu jaawaram natara wela anatha una aya. Wimal gamma balanne kohoma hari shakthimath set ekak hadagena hire yana eka nawatta ganna. Oya senaga gode apith hitiya. Olugedi gaanen rate anagathe theranaya karanna be. Ubatath taraha yanna ehema nemei me kiuwe.....
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රිදවන්නට ආයේමත් මතකෙට උයා යෙන්න එපා:love::love:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මොනවා නැති උනත් මේ වගේ මීටින් එකක් පවත්වන්න තරම් නිදහසක් තියනවා.
    ඉස්සර මෙහෙම එකක් තිබ්බොත් පොලීසියෙන් දාලා එලව එලව ගහන්නෙ.

    හැබැයි ඉතින් මේක තමයි ප්ලෑන් එක නිදහස් පක්ශය කඩන්න.
    දේශපාලන වේදිකාවෙ අපි උඹලා කිරි බොන ලමයි බං.
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    Mahindata chande deepu laksha gaanama othanata enna ona kiyala neethiyak na e ban. Othana inne mahindata mariigana deepu set eka. Laksha 58n podi kaallak.

    එහෙම නෙමේ බන්, මහින්දගෙ බයියො කොයි වෙලාවෙත් කියවන්නෙ ලක්ෂ 58ක් මිනිහත් එක්ක ඉන්නව කියලනෙ. මහින්ද දැන් හෙළුව වහගන්න ඒක සළුව කරගෙන තියෙන්නෙ. මේ වගේ බලේට කෑදර එකෙක් මෙච්චර කාලෙකට මමනම් දැකල නෑ. අනේමන්ද මේ සිංහලුන්ට තාම තේරුම් ගන්න බෑනෙ මිනිහ මොකාටද එන්න හදන්නෙ කියල. නරින්ට ආපහු කුකුල් කොටුව බාර දුන්න වගේ තමයි මේ යකා අගමැති උනොත්..:no: