තැනක් මචන්..ජනවාරි වෙනකොට මස 5 තියෙනවනේ. එහෙම කොහොමද බන් පොරුවකට නගින්නේ
![]()
Kellawa gym yawapan bada penne na ethakota

තැනක් මචන්..ජනවාරි වෙනකොට මස 5 තියෙනවනේ. එහෙම කොහොමද බන් පොරුවකට නගින්නේ
![]()

koi agillada gehuwe kiyapan hariyatama kiyanna.

බකස් ගාල හිනා ගියා එකටනම්.කොහොමද යකෝ කටක් ඇරලා කියන්නේ ගැනීට ඇගිල්ල ගහලා ළමයෙක් හම්බුනා කියලා ??

ඔයා බදින්න යන කෙනාටත් ඇබෝශන් එකක් කරන්න හිත හදාගන්න පුලුවන් නම්, ඔයාටත් පුලුවන් නම් මහ ජරා හිත් තියෙන්නෙ ඔය දෙන්නටම. තමුන්ලගෙ වැරදි වලට ජීවිත පලි නෑ. ඔහොම ජරා වැඩ කරන අයට ජාති ජාතිත් සාප වෙනවා.

ඕවා ජාති ජාතිත් පල දෙන අපරාධ. මනුස්ස ජීවිතයක් ලබන එක කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභයි කියනවනේ. උඹ එහෙව් මනුස්ස ජීවිතයක් තමයි නැති කරන්න දගලන්නේ කොල්ලෝ. කව්ද දන්නේ ඔය දරුවා අනාගතේදි මේ මුලු රටටම වැදගත් වෙන දීප්තිමත් මනුස්සයෙක් වෙයිද කියලා. හරියට ප්‍රොෆෙසර් වී.කේ.සමරනායක, ඩොක්ට සරත්ගුණපාල වගේ.වැඩේ සිද්ධවෙලා තියන දිනේ හැටියට නං ප්‍රෙග්නට් වෙන්ඩ විදිහක් නෑ පුතී. හැබැයි ප්‍රෙග්නට් වෙලා නම් ගබ්සා කරන්න එපා.ඕවා ජාති ජාතිත් පල දෙන අපරාධ. මනුස්ස ජීවිතයක් ලබන එක කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභයි කියනවනේ. උඹ එහෙව් මනුස්ස ජීවිතයක් තමයි නැති කරන්න දගලන්නේ කොල්ලෝ. කව්ද දන්නේ ඔය දරුවා අනාගතේදි මේ මුලු රටටම වැදගත් වෙන දීප්තිමත් මනුස්සයෙක් වෙයිද කියලා. හරියට ප්‍රොෆෙසර් වී.කේ.සමරනායක, ඩොක්ට සරත්ගුණපාල වගේ.
මොන වියදම දරන්න උනත්, මොන ප්‍රශ්න ආවත් විවාහඋත්සවය කලින් අරගන හරි දරුවව බේරගනිං. මොකද සල්ලි, ෆන් එක, ගන්න ෆොටෝස් ටිකකට, වීඩියෝ එකකට වඩා මනුසස පැටියෙක් මිල කරන්න බැරි තරම් වටිනවා. අනිත් එක කෙල්ලගේ අනාගතයට පෞරුශත්වයට ඍජුවම බලපාන ප්‍රශ්නයක් වෙනවා ගබ්සා කලොත්. උඹලා දෙන්නට මැරෙන මොහොතෙත් ඒකට දුක් වෙන්න වෙයි. ඒ නිසා එ් අදහස නං අත ඇර ගනිං කෝල්ලෝ. උඹ පිරිමියෙක් නේ? එහෙනං පිරිමියෙක් වගේ ප්‍රශ්නෙට මූන දියන් පුතේ. නපුංසක වැඩ කරන්න එපා.

oya kamathida mas 5ka vithara badak thiyagana wedding ganna.. oyata unanamoya oya vidihatama katha karanawada..
mama thama danne naha aya pregnatda kiyala..
"prashnaya thamage nowana thak, awata virayan se visadumdiya hakiy.. onamakenekta"



ada kaale me athule gahalath lamai hadaganna baruwa inne godak unta 
athal ekata damma nam thota honeymoon night ekema babek hitapan kiyala wish karanawa 
Mu hithanne agilla gahapu nisa kiyala![]()
Anthime mu wena ekekge lamayek ekka gaaniyek karagahanawa![]()




මචං බය වෙන්න එපා කෙල්ල ප්‍රෙග්නට් වෙන්නෙ නෑ. menses cycle එක හරියට තියන කෙල්ලෙකුගේ ovulation එක menses වෙලා 14 වෙනි දවසේ වෙනවා. ඒ කියන්නේ සරුකාලය තියන්නේ menses වෙලා 12,13,14,15,16 කියන දවස්වල විතරයි. උඹලා සෙට් වෙලා තියන්නේ 20 වෙනිදා. ඉතිං menses cycle එක කලින් හරියට තිබුනනං කෙල්ල ප්‍රෙග්නට් වෙන්න විදිහක් නෑ. වෙ මොකක් හරි හෝමෝන් කේස් එකක් ඇත්තේ vog කෙනෙක් හම්බුවෙයං.


තැනක් මචන්..කෙල්ල දැන මස ගණක ඉදල රට කන්නේ නැහැ . wedding එකට ලෑස්ති වෙන නිසා.. සමහර විට ඒ නිසාද දානෙත් නැහැ බන්