1. Mr.Tom

    නළ ලිද ගැන බ්ලොග් එකේ පොස්ට් දැම්මා.

    එහෙනං මෙතන ත්‍රෙඩ්, බ්ලොග් පෝස්ට් දදා අඩන්නේ නැතුව ගමේ යාලුවෝ ටිකක් වත් ගෙන්නගන ප්‍රශ්නේ විසද ගත්තනම්. නැත්තං ටව්න් එකේ යාලුවෝ ටිකක් වත්‍ එක්කරගන ඇවිත් ප්‍රශ්නේ විසද ගත්තනම්. මේවගේ ප්‍රශ්න ඔන්ලයින් විසදන්න බෑ ඒකයි. උඹේ තියන ලොකුම අව්ල උඹ උඹවම තේරුන් ගන්නේ නැති එකයි. උඹේ පරණ පෝස්ට් බලන ඕනි...
  2. Mr.Tom

    නළ ලිද ගැන බ්ලොග් එකේ පොස්ට් දැම්මා.

    :yes::yes: මගෙත් අදහස මේකයි. Nadun26 ගේ ප්‍රශ්න ගොඩක් තියනවා. ඒවගෙන් එකක් තමයි මිනිස්සුත් එක්ක හොදින් ඉන්න බැරිකම. නදුන්ම ටිකක් කල්පනා කරලා බැලුවොත් මතක් වෙයි තමන්ට ගමේ මිනිස්සුත් එක්ක තියා ඔන්ලයින් ඉන්න කොල්ලෝ එක්කවත් හොදින් ඉන්න පුලුවන්ද කියලා. ෆෝරම් නම් කීයක තමන්ට ප්‍රශ්න තියනවද, තමන් කොච්චර...
  3. Mr.Tom

    මචං pm එකක් දැම්මා බලනවද

    මචං pm එකක් දැම්මා බලනවද
  4. Mr.Tom

    LED, CFL & Incandescent මොකක්ද හොඳ?

    :D එල එල මම නම් පාවිච්චි කරන්නේ පිටකොටුවෙන් පාට්ස් අරගෙන මම ම ඇසෙම්බල් කරගත්තු බල්බ්. දැන් අව්රුදු 4 කට වැඩී. තාම අව්ලක් නැතුව වැඩ. හොද විදුලි පිරිමැස්මකුත් තියනවා.
  5. Mr.Tom

    Chikamawa

    :D:D
  6. Mr.Tom

    Gigabyte උදාව් ඕන...

    :P මම බෝඩ් 5 ක් ගත්තා 2013 නේ. මේ වෙද්දි 5 ම අවසන් ගමන් ගිහින්. ඒ කාරණය සහ මගේ මිතුරන්ට තියන අත්දැකීම් එක්ක මම කාටවත් ගිගාබයිට් බෝඩ් නං රෙකමන්ඩ් කරන්නෙ නෑ.
  7. Mr.Tom

    පරණ බෙඩිසීටිවලින් මල්පොච්චි

    :D වටිනවා ඈ. නිවාඩු වෙලාවක කරන්න ඕනේ +26
  8. Mr.Tom

    Google Input Tools වල සිංහල Fonts

    සිංහල ෆොන්ට්වල අල්කිරීම් එහෙම ගහන්න මේක පාවිච්චි කරන්න පුලුවන්. http://www.aluth.com/2017/06/kishan-eazy-key-sinhala-font-typing.html
  9. Mr.Tom

    Gigabyte උදාව් ඕන...

    :dull: normal බං මදර්බෝඩ් එක මාරු කරන්න හිත හදාගන්න වෙනවා. කොයි එකටත් මාරු කරන්න කලින් අවසන් පියවර විදිහට ඕක හෝදලා බලපං. මදර් බෝඩ් එක සම්පූර්ණයෙන් ගලවලා ගන්න. රැම්, ප්‍රොසා ඇතුළු සියලුම දේ ගලවන්න. දැන් හොදට වතුර පාරක් අල්ලලා බෝඩ් එක හෝදන්න. පොඩ්ඩක් ප්‍රෙශර් එකෙන් අල්ලන්න පුලුවන් නම් හොදයි. ඊට...
  10. Mr.Tom

    Google Input Tools වල සිංහල Fonts

    ඒකෙන් වදින්නේ ඉස්කෝල පොත විතරයි බං. අනිත් ෆොන්ට් වදින්නෙ නෑ.
  11. Mr.Tom

    Google Input Tools වල සිංහල Fonts

    FMAbhaya වගේ ෆොන්ට් ෆේස් Google Input Tool එකෙන් ගහන්න බෑ.
  12. Mr.Tom

    ගම්භිර තෙදැති-GTRZ Version

    :yes: ඒකට මොකද මචං. මටත් හිටපු ගමන් ඔය වගේ අකරතැබ්බ වෙනවා. :D
  13. Mr.Tom

    ගම්භිර තෙදැති-GTRZ Version

    කිඹුලා බෑන් වෙනකම් බම්ප් කරමු! :P
  14. Mr.Tom

    Gigabyte උදාව් ඕන...

    රෝඝ ලක්ෂණ වල හැටියට නම් ප්‍රොසා හීට්වෙනවා. ෆෑන් ආර්පීඑම් එක මදි ඇති. බයෝස් වලින් ප්‍රොසා ගේ හිට් එක චෙක් කරන්න. ඔන් කරලා පැය බාගයක් බයෝස් වලම තියෙන්න ඇරලා බලන්න.
  15. Mr.Tom

    ඇල්ටෝ vs වැගන් ආර්

    :lol::lol: ඔය හුයන්ඩේ රෑ වෙනකොට මල් ගහනවා ඒකයි.
  16. Mr.Tom

    ඇල්ටෝ vs වැගන් ආර්

    කල් යනකොට පරණ වෙයි. :) මාත් ඉතිං 2013 නේ. එච්චර පරණ නෑ.
  17. Mr.Tom

    ඇල්ටෝ vs වැගන් ආර්

    :D ඒකමිසක්.
  18. Mr.Tom

    ඇල්ටෝ vs වැගන් ආර්

    ඈ මල්ලි 2016 ඇවිල්ලා පෝස්ට් එකසියගානක් දාලා අපි ඔක්කොමලව දන්නේ කොහොමද :confused:
  19. Mr.Tom

    ගම්භිර තෙදැති-GTRZ Version

    ඒක තමයි බං. මම නං එන්න බැරි වෙන කාලෙට දවසකට දෙකකට හරි සැරයක් ලොග් වෙලා pm ටිකවත් බලලා යනවා. උඹලත් ඉතිං බිසී උනාට සතියකට සැරයක් වත් මේ පැත්තේ පස් පෑගුවනම් තමයි හොද. :dull:

    No contents